ICT (තොරතුරු තාක්ෂණවේදය)

Menu
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

බූරුවා (වැල් වටාරම්)

තවත් අඳුරු කාල පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරමින් අම්මාගේ එවදන් මගේ කන වැකුනේ ඊයේ උදෑසනය. “අක්කලගේ ගෙදර ගිහින් අක්කවයි, පුතාවයි එක්කන් එන්න. මේ දවස් වල බස් වල යන්නත් බය නිසා ඔයා බයික් එකෙන් ගිහින් අඬගහන් එන්න” මාගේ නිදහස හීන වී, පෞර්ෂය

Read More »

පොඩිම ජීවියා (වැල් වටාරම්)

මේ කියන්නහදන්නෙ අපේ ගෙදර ඉන්න ජීවීන් හතර දෙනාගෙන් පොඩිම ජීවියා ගැනයි. ඔහු හරිම හුරතලෙකි, දගයෙකි,සමයමකි. කොහොම හරි මගේ ප්‍රථම රාජකාරිය නම් ඔහුව බලාගැනීමයි. ඔහු කිව්වට එයා අවුරුදු තුනක් වත්නැති චූටි කොලු පොඩ්ඩෙකි. ඔහුට පණ මෙන් ආදරය කරන තුන් දෙනෙකි. ඒ

Read More »

බෞද්ධ ලෝකයේ බලවතා වීමට සිහින දුටු චූලාලංකාර රජු (චරිත)

චූලාලොන්කෝන්, නැතිනම් ලංකාවේ හුරුවට “චූලාලංකාර” කියලා අපි ආමන්ත්‍රණය කරන තායි රජතුමා තමයි තායිලන්තය සුදු ජාතිකයින්ට යටත් වෙන්නට නොදී ස්වාධීන රාජ්‍යයක් විදිහට දියුණු කළ පාලකයා. වර්ෂ 1868 ඉදලා 1910 දක්වා තායිලන්තයේ රජකම් කළ එතුමාට තවත් එක් සිහිනයක් තිබුණා. ඒ, ‌‌‌බෞද්ධ ලෝකයේම

Read More »

ගම්මිරිස් ඇටයන්ගේ වියෝව (වැල් වටාරම්)

රෑට නිදාගන්න කලින් කාමරේ ලයිට් ඒක ඕෆ් කරන ප්‍රොසීඩර් එකක් තියෙනව. ඇද හදාගෙන එලාගෙන නෙට් එක දාලා, පෝන් එකේ ටෝච් එක පත්තු කරල නෙට් එක ඇතුලෙ ඇදෙන් තියනව. ඊටපස්සෙ ස්විච් එක ලගට ගිහින් ආපහු ඇද දිහා බලල මාර්ගය පැහැදිලි කරගෙන

Read More »

අබයා (වැල් වටාරම්)

අබයාගේ සෑබෑ නම අබේසිංහයි. කාර්යාලයේ මා සමඟම සේවය කරන පුද්ගලයෙකු වූ ඔහු අඩි පහයි අගල් අටක් පමණ උස අයෙකු වූ අතර ඔහුගේ පළල ද වෙනස් වන්⁣නේ ඊට වඩා සුළු ප්‍රමාණයකිනි. කාල වර්ණයෙන් යුතු උවත් අබයාගේ පෙනුම ප්‍රියමනාපය. කළු උවද දැකුම්කළුය.

Read More »