ICT (තොරතුරු තාක්ෂණවේදය)

Menu
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

සිග්නල් (වැල් වටාරම්)

“සර්…” “කතා කරන්නෙපා මනූශ.. “ “අනේ සර් සිග්නල් නෑනෙ..” “මනුශ සිග්නල් තියෙන තැනකට හරි යන්න ඕනෙ. ඔහොම කොහොමද කියනවා. තව මාස අටකින් එක්සෑම්..” “සොරි සර්..” “මේ කොරෝන ඉවර වෙනකන් දුක් විදින්න ඕනෙ.. වෙන කරන්න දෙයක් නෑ. ඔහොම හිටියොත් සී එකක්

Read More »

ක්ෂුද්‍ර ප්ලාස්ටික් පරිසරයෙන් ඉවත් කිරීම සහ ඉතියෝපියාවේ තතු. (වැල් වටාරම්)

පරිසරයට අප අයත් වනවා මිසෙක අපට පරිසරය අයත් නැති හෙයින්, පරිසරය ආරක්ෂා කර ගැනීමට අප පෞද්ගලිකවම කැප විය යුතුය යන්න විශේෂයෙන් කිව යුතු නැත. අපට කල හැකි බොහෝ දේ අතරෙන් කීපයක් වන්නේ ප්ලාස්ටික් හැකි තරම් අවම සේ භාවිතයත්, හැකි හැමවිටම

Read More »

දිශා රැසකට විසිරී ගිය “One Direction” (වැල් වටාරම්)

කලින් කලට ලෝකය තුළ උන්මාදයක් වන තරමට ජනප්‍රිය වන ගීත බිහිවෙනවා. ඇතැම්විට ඒ ජනප්‍රිය රැල්ල අපේ රටටත් ගොඩවදින අවස්ථා තියෙනවා. Backstreet Boys සංගීත කණ්ඩායමේ Quit Playing Games (With My Heart) ගීතය, මයිකල් ජැක්සන්ගේ Earth Song ගීතය, Ed Sheeran ගායකයාගේ Shape

Read More »

ජෙනීගෙ පූසා (වැල් වටාරම්)

මගේ මෙල්බර්න් ඉන්න යාලුවෙක් වෙන අමුතු චරිතයක් වූ මයිකල් ගැන කතා කලිනුත් ලිව්ව නේ. අර ඉනිමග විකුනපු, එතකොට බීලා ඉර්දියෙන් ගෙදර යන්න හිතපු එක්කෙනා. මම මෙල්බර්න් ගියොත් මිනිහව අනිවාර්යයෙන්ම හමුවෙන්න යන්න අමතක නොකරන්නෙ, ගියොත් මිනිහට වෙච්ච අකරතැබ්බයක් ගැන අලුත් කතාවක්

Read More »

කාන්තාරෙ ගිහින් හමාරයි! (වැල් වටාරම්)

මේ දවස් වල මෙහෙ ඊඩ් නිවාඩු. ඉතින් ඊයෙ මායි මගෙ යාලුවෙකුයි උදේ පාන්දර හතරට ගියා සවුදියේ ෆේමස් තැනක් වෙන අල් වහබි ක්‍රේටර් එක බලන්න. අපි දෙන්නගෙම අඹු දරුවො ඉන්නෙ ලන්කාවේ. නිර්මලාට පෙරේද රෑ කතා කරල කිව්වා අපි දෙන්නටම කොරෝනා නැති

Read More »