
ඇන්ටාර්ක්ටිකාවේදී සොයාගත් සමාන්තර විශ්වය…? (විද්‍යා හා තාක්ෂණය)
නාසා ආයතනය මගින් සමාන්තර විශ්වයක් විය හැක්කක් පිළිබඳව සාධකයක් මේ වන විට සොයාගැනීමට සමත්වී තිබෙනවා. මෙම සමාන්තර විශ්වය හරියටම අපට යාබදව පිහිටා තිබෙන අතර ඔවුන් තවදුරටත් පෙන්වා දෙන්නේ අප විශ්වයේ භෞතික විද්‍යා මූලධර්ම වලට ප්‍රතිවිරුද්ධ මූලධර්ම මෙම විශ්වය තුල ක්‍රියාත්මක



