
මනමාලයාට දෙවරක් චක්කරේ බැරි බව දැනගත් මනමාලිය මඟුල් පෝරුවෙන් පැන යයි.. (වැල් වටාරම්)
යෝජනාවකින් විවාහ වන්නට ගිය ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හී තරුණියක් සිය අනාගත සැමියාගේ ගණිත හැකියාව පිළිබඳව කණගාටුවට පත්ව මඟුල් මණ්ඩපයෙන් පැන ගොස් තිබේ. පසුගිය (08) වැනිදා මෙම විවාහ උත්සවය පවත්වා තිබුණු අතර මනමාලිය හට මනමාලයාගේ ගණිත හැකියාව මෙන්ම ඔහුගේ ඥාතින් විසින්



