ICT (තොරතුරු තාක්ෂණවේදය)

Menu
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

දැන්වීම (වැල් වටාරම්)

හෙන්රිගේ මේසය මත පොත් රැසක් තිබිණි. ඉංජිනේරු විද්‍යා පොත් නොව සාහිත්‍ය පොත් ය. පොත් ගොඩින් එක දෙක මිසිං වේ. සොරකමක් නොවේ. කියවන්නට ගෙන යන එකාගෙන් තවත් එකෙක් ඉල්ලා ගෙන යයි. අන්තිමේ පොත තියන තැන කවුරුත් නොදනිති. මීට විසඳුමක් කල්පනා කළ

Read More »

2030 (වැල් වටාරම්)

නිදන කාමරය පුරා අරක් ගත් ගස් වැල් මතින් මසිතේ අතීතය සිත්තම් වන්නට විය.. අම්මාගේ උණුසුමේ වැතිරී ගෙවුණු අවසන් දින රාත්‍රිය බොද වුණු දෑසින් මැවෙන්නට විය. ” නංගී..” අතින් ලියාලූ කිරි අල කොල පිඟානක් සහිතව අක්කා නෙත් අභියස පෙනී සිටියාය. ඒ

Read More »

පාට පාට කරාබු (වැල් වටාරම්)

”මිස් මම හෙටින් පස්සෙ වැඩට එන්නෙ නෑ.” ”ඇයි ඒ?” ”වෙන තැනක ලබන සතියෙ ඉඳල”ඇය කීවෙ අහිංසක ලෙස සිනාසෙමින් අතෙහි වූ යමක් මා දෙසට දිගු කරමිනි. ”මේ මොකක්ද ආන්ටි?” ”මේක ගන්න මිස්. පුංචි කරාබු දෙකක්. මිස්ල සාරිවලට පාට පාට කරාබු දානවනේ.”

Read More »

Girl in Blue (වැල් වටාරම්)

ඇමරිකා එක්සත් ජනපදයේ ඔහායෝ ප්‍රාන්තයේ විලබි (Willoughby) නම් කුඩා නගරයට ඇය පැමිණියේ මන්දැයි කිසිවෙකු දැන සිටියේ නැත…. ග්‍රේ හවුන්ඩ් සමාගමට අයත් බස් රථයකින් පැමිණි ඇය හැඳ සිටියේ දීප්තිමත් නිල්පැහැති ඇඳුම් කට්ටලයකි.ඈ අත තිබූ පසුම්බියද නීල වර්ණයෙන් යුතු විය. ඒ 1933

Read More »

මනමාලියක් බැලීමට ගියෙමි (වැල් වටාරම්)

අක්කාගේ හා නංගීගේ විවාහ වලින් අනතුරුව අම්මා සහ මම මහ ගෙදර තනිවූවාය.අම්මා පාන්දර තේ එකේ පටන් තුන් වේලටම බත් තම්බා මා පෝශනය කරන්නීය.ඇයගේ නිරන්තර උත්සාහය සෑමවිටකදීම මටද විවාහයක් කරදී. මා එකලාසයක් කිරීමය. මගේ මිතුරු සමාගම සමග නිදහසේ ජීවිතයක් ගෙවන මට

Read More »