
“උඹ පොශ් ද.?” (වැල් වටාරම්)
“උඹ පොශ් ද.?” “ඒ..කිව්වේ..?” “ෆුඩ් සිටි එහෙම යනවද..” ” හිහ්..කෝප් සිටියක් නං තියෙනවා ..ටවුමේ” “අයි වෝන්ට් ගෙට් ඇන් අපොයිමන්ට් ෆො ඩොක්ටර් …. කියලා ෆෝන් එකෙන් බෙහෙත් එහෙම ගන්ඩ වෙලාවක් දා ගන්නවද.” ” නෑනේ..හතරට කලින් ගිහිං තුණ්ඩුවක් අරං වාඩි වෙලා ඉන්නවා



