ICT (තොරතුරු තාක්ෂණවේදය)

Menu
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

මියගිය බව්වා දරුවෙක් විලස නැවත එම ගෙදරම පිළිසිඳගනී (වැල් වටාරම්)

එක්තරා යුවළක් විවාහ දිවියට පත්ව ඉතා සතුටින් ආදරයෙන් දිවි ගෙවව්වා.එයාලගේ ජීවිතය සර්ව සම්පූර්ණකල එක් ආදරණීය බව්වෙක් එයාලට හිටියා.ඒ තමා රෙනෝල්ට් මෙයාලා කෙතරම් ආදරයෙන් බැඳී සිටියාද යත් ඔවුන් තමන්ගෙ සුරතලාට සැලකුයේ තමන්ගෙම දරුවෙක් ලෙසටයි. කිසිම විටෙක අඩුපාඩුවක් නොපෙන්වා සතුටින් ආදරයෙන් සලකපු

Read More »

අසීමිතව පාඩම් මතක හිටින්නට ඔබ සිටිය යුතු සීමාව (වැල් වටාරම්)

හුගාක් දරුවො ගැන දෙමාපියන් නඟන දුක්ගැනවිල්ල තමයි එක එල්ලෙ පාඩමකට යොමු වෙන්නෙ නැහැ කියන එක.. දරුවො කියන්නෙ කොයිතරම් පාඩම් කලත් පාඩම් මතක හිටින්නෙ නැහැ කියලා .. කොහොම උනත් පාඩම් කරන දරුවන් ඉන්නට ඕනෙ සීමාව දැන ගත්තා නම් අසීමිතව මතකය වැඩෙනවා..

Read More »

බැඩ්මින්ටන් ප්‍රැක්ටිස් (වැල් වටාරම්)

තාත්ත කෙනෙක් තමන්ගෙ එකම පුතාව ඉස්කෝලෙන් පස්සෙ දිනපතා එක්කන් යනවලු බැඩ්මින්ටන් ප්‍රැක්ටිස් කරවන්න. පුතා සෙල්ලං කරනකම් මේ ආදරනීය තාත්තත් පැත්තකට වෙලා පැය ගානක් ඉන්නවලු. පුතාගෙ සෙල්ලම හැබැයි හැමදාම ඕනෑවට එපාවටලු වෙන්නේ. කෝච් පවා මේ ගැන කනගාටුවෙන් තමයි ඉදලා තියෙන්නේ. කොයි

Read More »

කරුණාව (වැල් වටාරම්)

මීට හරියටම අවුරුද්දකට කලින් කාර්යාලයෙ අපි හය හත් දෙනෙක් කෑම කෑවෙ එක බත් මුල ලිහා ගෙන වටේට වාඩි වෙලා. නැත්නම් වාඩි වෙන්න ඉඩ මදි නම් හිටගෙන. කලබලේ වෑංජන එකක් විතරක් හදා ගෙන දුවගෙන එන දවසටත් සුපුරුදු රසම බත් එකෙන් දැනුණේ

Read More »

නොබිඳුනු පහය (වැල් වටාරම්)

පුතා දැන්ද ආවේ .? නිවසට අවුරුදු රැගෙන පැමිණ තිබුණේ අල්ලපු ගෙදර තලතා ඇන්ටිය. ආ ආන්ටි ඔව් මේ ආවා විතරයි වාඩිවෙන්න ආන්ටි මම නැන්දම්මට කියන්නම් . සාලයේ වාඩි වී සිටි සුගත් නැගිට කල්හාරී…….. කල්හාරී…… යැයි අමතමින් කුස්සියට ගොඩ විය . ඇයි

Read More »