
~ ඉතිහාසයේ බිහිසුණු හා විශිෂ්ටතම සැඟවුණු වෙඩික්කරුවා “ධවල මරණය” (White Death) හෙවත් සිමෝ හයිහා (Simo Hayha) ~ (ලෝක ඉතිහාසය)
සතුරාට නිශ්චිතවම මරණය ගෙන එන සැඟවී සිටින වෙඩික්කරුවා යන අර්ථය ඇති ස්නයිපර්කරු, සටනක ජයග්‍රහණය සඳහා අත්‍යවශ්‍ය සාධකයක් ලෙස හදුන්වා දෙන්නට පුළුවන්. හතරවන ඊළාම් යුද්ධයේදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායකත්වය හා ස්නයිපර්වරුන් බියෙන් සලිත කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ක්‍රෝපල් රංජිත් ප්‍රේමසිරි හෙවත්



