
විශ්වය, අප සහ අපගේ ජීවිත අරමුණු (වැල් වටාරම්)
විශ්වය යනු අප බවත් අප යනු විශ්වය බවත් නොරහසකි. විශ්වය ක්‍රියාත්මක වන්නේ අති ප්‍රබල, අසීමිත බලයකිනි. එමෙන්ම කියා නිමකල නොහැකි ශක්තියකින් සහ ඥාණයකිනි. ඒ අනුව විශ්ව බලය, විශ්ව ශක්තිය, විශ්ව ඥාණය යනු කියා නිම කල නොහැකි හා සිතා අවසන් කල



