
” ඔයා කොහෙද අපේ ඇනිවසරි එකට යන්න කැමති ” (වැල් වටාරම්)
මම එහෙම ඇහුවේ ඇනිවසරි එකක් කියල අපි කවදාවත් විශේෂයෙන් කොහෙවත් ගිහින් නැති හින්ද. අපේ යාලුවෝ ඇනිවසරි එකටයි ලමන්ගේ බිර්ත්ඩේ වලටයි රට වටේම යනවා, ගිහින් ෆේසබුක් එකේ පොටෝසුත් දානවා. ඕවා දැකල ඇනුම්පද කෝටියයි ඉතින් අපේ ගෙදර. අපි දෙන්නම රස්සාවල් වලට හිරවෙලා.



