
නාසාහි 2020 Perseverance අඟහරු රෝවරය: උපාංග (විද්‍යා හා තාක්ෂණය)
~ NASA’s Mars 2020 Perseverance Rover: Components ~ අඟහරු භූ විද්‍යාත්මක ලක්ෂණ අධ්‍යයනය, අතීතයේ අඟහරු මත වූ වාසයෝග්‍යතාව පිරික්සීම, පුරාණ ක්ෂුද්‍ර ජීවය පිළිබද සාක්ෂි සෙවීම මෙන්ම අනාගත රොබෝ හා මානව ගවේෂණ සඳහා මංපෙත් විවරකර දීම වැනි මුලික අරමුණු කීපයකින් යුතුව



