
සර්වකාලීන අම්මා… (වැල් වටාරම්)
ප්රවීණ ග්රන්ථ කතුවරයකු, පරිවර්තකයකු වන චන්ද්ර ශ්රී රණසිංහ, මෑතකදී කියවූ වඩාත් සිත්ගත් කෘතිය පිළිබඳ අදහස් දක්වන්නේ මෙසේ ය. ඔබ මෑතකදී කියැවූ වඩාත් සිත්ගත් කෘතිය මොකක්ද? පසුගිය දිනවල ලෙනාඩ් වුල්ෆ්ගේ දිනපොත පරිවර්තනය කළාට පස්සේ, නැවත වරක් පරිවර්තන කෘතියකට යන්න කලින්, ලෝක








