
පොල් වතුර විසි කරන්න එපා. පොල් වතුරවල අඩංගු ඖෂධීය ගුණ දැනගන්න..! (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)
01. පොල් වතුර රුධිරයේ අධික සීනි මට්ටම පාලනය කරයි. 02. පොල් වතුර වකුගඩු වල ගල් ඇති වීමේ රෝගය සඳහා සුවය ගෙන දෙනවා. 03. පොල් වතුර මඟින් හිසකෙස් පෝෂණය කරනවා. 04. පොල් වතුර ආහාර ජීර්ණය සඳහා තියෙන හොඳම පිළියමක් වෙනවා. 05.








