
දේශයක බර කරට ගත් යපස් කෝච්චිය.. (වැල් වටාරම්)
දුම්රිය ගමන ශ්‍රී ලංකාවේ අපට කිසිසේත් නුහුරු දෙයක් නෙවෙයි. භූමි ප්‍රමාණයට සාපේක්ෂව සිව් දිශාවම සහ රටේ මධ්‍යම පළාත් ද ආවරණය කරන, පුළුල්ව විහිදුනු දුම්රිය මාර්ග පද්ධතියක් අපට තියෙනවා. එයින් බොහෝ දුම්රිය මාර්ග වෙනස් වෙනස් පරිසරයන් අතරින් දිවෙන නිසා බොහොම චමත්කාරජනක








