
වෙද නලාවෙන් පෑනට බට ඇන්ටන් චෙකොෆ් (චරිත)
ලෝක සාහිත්‍යය සැලකීමේ දී රුසියානු සාහිත්‍යය ඉතා ඉදිරියෙන් තිබෙන්නක්. රුසියානුවන් අතින් ලොව විශිෂ්ටතම ගද්‍ය, පද්‍ය පමණක් නොව ලොවක් වසඟ කළ නවකතා, කෙටිකතා මෙන්ම නාට්‍යයන් පවා බිහි වී තිබෙනවා. මක්සිම් ගෝර්කි, ෆියදෝර් දොස්තයෙව්ස්කි, නිකොලොයි ගොගොල් වැනි සාහිත්‍ය ලෝකයේ පතාක යෝධයින් රුසියානු








