
හාල්මැස්සෝ සැන්විච් (වැල් වටාරම්)
මොකද පුතේ හැමදාම කෑම ඉතුරු කරගෙන එන්නේ ඇයි බඩගිනි නැද්ද ඔච්චරම නටලත් ඉස්කෝලෙදි… මම බඩපිරෙන කම් කෑවා. අම්මා මට හාල්මැස්සෝ පාන් හදලා දෙනවද…මේනු අම්මා දිහා බලලා මිමිනුවා. අම්මා ඊලඟ දිනේ හිතුවා කෑමේ වෙනසක් කරලා බලන්න. අම්මා කැමති වුනේ නැහැ හාල්මැස්සෝ








