Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

කලාගාරයක් වැනි සිස්ටීන් දේවස්ථානය… (සංචාරක)

සිස්ටීන් දේවස්ථානය කියන්නෙ ඍජුකෝණාස්‍රාකාර ගඩොලින් සැදුණු අලංකාර ගොඩනැගිල්ලක්. එහි ප්‍රධාන හෝ පැති බිත්ති දෙකෙහි ආරුක්කු කවුළු හයක් සහ රවුම් හැඩැති සිවිලිමකින් යුක්ත වනවා. දේවස්ථානයේ පිටත අඳුරු හා අලංකාර නැති නමුත්, එහි අභ්‍යන්තර බිත්ති සහ සිවිලිම බිතු සිතුවම්වලින් සරසා ඇත්තේ පුනරුද

Read More »

අවසන් රැජිණ හා පළමු හිඟන්නා (වැල් වටාරම්)

කුවේණියගේ සාපය පිලිබඳ ඉගෙන ගන්නා දරුවන් හතළිහක් හා එය උගන්වන ඇදුරා දෙස බලා සිටින මම කළකිරීමෙන් සිනාසෙමි.මෙතරම් සියවස් ගණනක් ගතවීත් අද තවමත් ඔවුන්ගේ විශ්වාසය පරිදි විජය නම් ඒ රජුට දරුවන් අහිමි වූයේ කුවන්ණාගේ ශාපයටය.පශ්චාත් භාගයෙන් සිනාසිය හැකිනම් සිනාසීමට මා පසුබට

Read More »

මු(ආ)යි තායි – බාහු අටෙහි විද්‍යාව… (වැල් වටාරම්)

ආත්මාරක්ෂාවට පුහුණු වෙන බොක්සිං, වූෂූ, සුමෝ, කරාතේ, ටයිකොන්ඩො, ජූඩෝ, මල්ලව පොර වගේ සටන් ක්‍රම ගැන ඔබ දන්නවා ඇති. ඒ සටන් දැකලත් ඇති. තායිලන්තයේ ආත්මාරක්ෂක සටන් ක්‍රමයක් වන තායි බොක්සිං ගැන අහලා තියෙනවද? අද ලිපිය තායිලන්තයේ ජාතික ක්‍රීඩාව වන මු(ආ)යි තායි

Read More »

කොට අපි (වැල් වටාරම්)

හති දාගෙන බස් එකට දුවගෙන ආපු නැන්දා මම මිදුලෙ ඉන්නව දැකල නැවතුනා. අතේ ඉන්න පොඩි එකී දිහා බලල එක පාරටම කියපි, ” අනේ හරි මිටියි නේද ” කියල. ඕන දෙයක් හිනාවෙලා භාර ගන්න එක ලේසි නෑ. මම හිනාවෙලා කිව්වා ”

Read More »

විශ්වය මෙහෙයවන සතරවරම් බල…. (විද්‍යා හා තාක්ෂණය)

පරමාණුවටත් වඩා කුඩා දේවල්වල හැසිරීම ගැන විමසන ක්වොන්ටම් යාන්ත‍්‍රණයේ අවධානය යොමුවන්නේ උප පරමාණුක මට්ටමේ ඇති පාටිකල්ස් හෙවත් අංශු හැසිරෙන ආකාරය හා ඒ හැසිරීම් වලට තුඩු දෙන බලවේග ගැනයි. සතරවරම් බල යනු වෙන් මා මෙහිදි හඳුන්වන්නේ සමස්ත විශ්වයේ හැසිරීම මෙහෙයවන එකී

Read More »

පෘථිවිය මත ගින්දර සොයාගැනීම… (අධ්‍යාපන)

ගින්දර සොයා ගැනීම.. වසර මිලියන 400 කට අධික කාලයක් පුරා ලැව්ගිනි පෘථිවියේ අංග හැඩ ගැස්වීමේ දී පමණක් නොව එහි වෘක්ෂලතාදිය සහ පරිසරයන් පරිණාමයේ දී ද සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කර ඇත. එසේ නම්, මිනිසුන් පරිණාමය වී ඇත්තේ ගිනිමය භූ දර්ශනයක

Read More »

K-pop කලාවේ අඳුරු පැතිකඩ (වැල් වටාරම්)

k pop කියන්නේ වර්තමානය වෙනකොට trend එකක්. BTS , blackpink වගේ music teams ජාත්යන්තරව ලෝකය පුරා ලොකු fan base එකකට හිමිකම් කියනවා. ඔවුන්ගේ ගීත, විලාසිතා, අංග චලන, හැසිරීම ලෝකය පුරා රසික රසිකාවියන් විසින් අනුකරණය කරනවා. ඒත් මේ දක්ෂ කුසලතා පූර්ණ

Read More »

ඉංග්‍රීසි ඩික්ටේෂන් (ඉස්කෝලෙ කාලෙ රස කතා)

දෙවියන් වහන්සේ මාව මවන වෙලේ, කවුරුන් හෝ පාපී ග්‍රහයෙක් එතුමාට දුරකථන ඇමතුමක් හෝ දී කරදර කර තිබෙන බවක් මට දැණුනේ අදක ඊයෙක නොවේය. පෙර පාසල් වයසේ සිට ඉංග්‍රීසි භාෂාව උගෙනීමට මට පැවති අසීම්ත හැකියාව සහ උනන්දුව ගැන දන්නා ඕනෙම කෙනෙක්

Read More »

නමින් ටෙඩී ය (වැල් වටාරම්)

ගෙදරට එන්නේ මීට වසර ගණනාවකට කළින් ය. වචනයේ පරිසමාප්තියෙන්ම පරයෙකි. නොඑසේනම් Indian Paraiah Dog වර්ගයට අයත් එකෙකි. තාත්තා කියන්නේ මූ ගිය ආත්මයේ මනුස්සයෙකු කියාය. ඊට හේතු කීපයකි. මූට …ශරීර කෘත්‍ය කරන්නට සිමෙන්ති පොළවක් උවමනාය. නැතිනම් ටයිල් පොළවක් උවමනාය. කවුරුන් හෝ

Read More »

බීර සුවඳැති හාදු (වැල් වටාරම්)

ජීවිතය මනා ව නිශ්චිතව සැලසුමි කළ හැක්කක් නොවෙි. එක් අහමිබයකින් මුළු ජීවන රටාව ම වෙනස් විය හැකි ය. මෙි නිසා ජීවිතයේ සිදුවන සමහර විපර්යාසන් ප්‍රශ්න කළ නොහැකි ය. බැලුබැල්මට විශ්වසනීයභාවයෙන් තොර සේ පෙනුනත් එබඳු අහඹු සිදුවීම් ද ඒ ජීවිතය කෙරේ

Read More »