
පවුල් කෑම (වැල් වටාරම්)
අක්කෙ මම ප්‍රයිවට් කම්පැණි එකක වැඩ කරන්නේ , තව මාස දෙක තුනකින් කසාද බඳිනවා, මම බැන්දට පස්සෙත් රස්සාව කරන්න තමයි කැමති , හස්බන්ඩ් කියන්නෙත් වැඩට යන්න කියලා , ඒත් පවුල් වල අයයි, දන්න කියන ඔක්කොමයි කියන්නේ බැන්දට පස්සේ රස්සාවල් කරනකොට








