Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

ලොව විශාලතම පක්ෂීන්… (පරිසරය හා ස්වභාධර්මය)

ලෝකයේ විවිධාකාරයේ සතුන් ජීවත් වෙනවා. ඔවුන් විවිධ දේවලින් එකිනෙකට වෙනස් වෙනවා. එක් ජීවී විශේෂයක් වැලි කැටයක ප්‍රමාණය වන විට තවත් ජීවියෙක් කුඩා නිවසක් තරම් විශාල වෙනවා. කුරුළු ලොව සලකන කල්හීත් විවිධ ප්‍රමාණයේ පක්ෂීන් අපට හමුවනවා. මේ සටහන ලොව විශාලතම පක්ෂී

Read More »

සොල්දරේ හොල්මන (හොල්මන් කතා)

(සත්‍ය අත්දැකීමක මතකය) ඒ හරියටම 2004 අවුරුද්දේ මැදය. මා හිටියේ ගම්පහ දෙකටනය. පුතාට මාස නමය වන විට පුද්ගලික හේතුවක් මත අපගේ නිවස අතහැර යන්නට සිදුවූයෙන්, මමත්, පුතාත්, ස්වාමියා හා සවාමියාගේ 17 හැවිරිදි මල්ලීත් අප සිටි ගමටම ආසන්නයේ වූ කළුකොදයාව නම්

Read More »

බංකර් නාශක බෝම්බ (වැල් වටාරම්)

මොහොතකින් කොන්කී‍්‍රට් තට්ටු සහිත ගොඩනැගිලි මහල් ගණනාවක් පසාරු කර ගෙන ගොස් ගොඩනැගිල්ලම පොළොව තුළට ගිලා බැස්සවිය හැකි දෙවන ලෝක යුද්ධයේදී නිපදවුන “බංකර් නාශක බෝම්බ” දෙවන ලෝක යුද සමයේ දී බි‍්‍රතාන්‍ය සැලසුම්කරුවකු වූ බාන්ස් විලිස් අමුතු ම විදියේ බෝම්බ දෙකක් නිෂ්පාදනය

Read More »

වේටර් මාමා (වැල් වටාරම්)

ඕන් කතාවක්, සම්පූර්ණ ඇත්ත මෙයාලා. මේ මගේ කතාවක්. අපි කෑම කන්න කඩේකට ගියා. වේටර් මාමා කෙනෙක් ලඟට ආවා. මොනවද ඕනෙ කියල අහල උත්තර දෙන්න කලින් මමා හැරිල ගියා. අපි ඒ මාමාට බැන බැන හිටියා ආපහු එනකං. “මාර වඩක්නෙ කියන්න කලින්

Read More »

රැවුල බානකොට සර්ගෙ අම්මව මතක් වෙනවා………. (වැල් වටාරම්)

මේක ටිකක් පුදුම හිතෙන කතාවක්. 80 දශකයේ මුලම මා මොනරාගල දුෂ්කර සේවයට ආ පසු ඒ අත් දැකීම් ඇසුරෙන් ලියූ කතා ගොඩක් අඩයාලමේ කියවල ඇතිනෙ. මේ කතාව නම් 90 දශකයටයි අයිති. මා කෙටි කාලීන ගුරු සේවයෙන් පසුව මොනරාගල දිස්ත්‍රික් අධ්‍යාපන කාර්‍යාලයට

Read More »

කිරි බෝතල් (වැල් වටාරම්)

මනරම් මතකයකින් ටිකක් මගේ මුල් දැකුමේ මතක මීට අවුරුදු හතලිහකට විතර ඉස්සරය. පෙට්ටගමක හැඩයට හදාපු තරමක ලොකු දුඹුුරු පැහැ ගැන්වුණු ලෑලි පෙට්ටියක් අපේ ගෙදර තිබුණේය. තාත්තා ඒකට රට අඹ ලෑලි පෙට්ටිය කිව්වා මතකය. අම්මා හා අපි එ්කට කිව්වේ පිගන් පෙට්ටිටය

Read More »

කුඩාවැල්ල හුම්මානයේ අසිරිය… (සංචාරක)

දක්ෂිණ වෙරල බඩ පිහිටි ස්වභාවධර්මයේ තවත් අපූර්වත නිර්මාණයකි හුම්මානය.ඇත්තෙන්ම මෙය ස්වභාවික වතුර මලක් ලෙස හැඳින්වුවත් නිවැරදිය. දකුනේ ජීවත්වන ජනතාව මෙය “කරිජ්ජමාලාව” කියා ද හදුන්වයි.ශ්‍රී ලංකාවේ පවතින හුම්මාන දෙක අතුරින් විශාලතම හුම්මානය වන්නේ මෙයයි.මෙම හුම්මානය කුඩාවැල්ල ධීවර ගම්මානයේ පිහිටා තිබෙන අතර

Read More »

වක්කඩ ලඟ දිය වැටෙන තාලයට ගීතය තුල සැඟව ඇති ගැඹුරු අරුත ඔබ දැන සිටියාද ? (වැල් වටාරම්)

වක්කඩ ලඟ දිය වැටෙන තාලයට, තිත්ත පැටව් උඩ පැන නැටුවා …. වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාකුලෙන් විදුලිය කෙටුවා …. කිව්වට වස් නැත, නිල් නිල් පාටින්, කටරොළු මල් වැට වට කෙරුවා …. තුන් දවසක් අමනාපෙන් සිටි කළු, නොක්කාඩු බැල්මෙන් බැළුවා …..

Read More »

ගුවන් සංදර්ශන (වැල් වටාරම්)

උදේ කොළබ ගියා.වැඩ ටික කරගන්නකොට හවස 4 යි. හදිසියෙ මතක් උනා ගෝල්ෆේස් එකේ ගුවන් සංදර්ශනය.බලලම ගෙදර යනවා කියලා ගෝල් ෆේස් එක පැත්තට ඇදුනා. මාස කීපෙකට කලින් කොරෝනා කිවම බයෙන් වෙව්ලපු අපේ මිනිස්සුන්ට දැන් කොරෝනා හරියට තමන්ගෙ පවුලෙ කෙනෙක් වගෙ. කිසි

Read More »

හම්බන්තොට එල්ලුම් ගස…. (වැල් වටාරම්)

හම්බන්තොට එල්ලුම් ගසෙහි ඉතිහාසය ශ්‍රී ලංකාවේ යටත් විජිත යුගය දක්වා දිව යයි. 1818 නිදහස් සටන් වල ප්‍රධාන චරිතයක් වන කොහොඹුරේරාල මෙම එල්ලුම් ගස භාවිතයෙන් ඝාතනය කරන ලදී. මෙම එල්ලුම් ගස කිතුල් කඳකින් සාදා ඇති අතර එය මේ දක්වා ඉතිරිව පවතී.

Read More »