
නම් පටලැවිල්ල (ඉස්කෝලෙ කාලෙ රස කතා)
මම A/L කරන කාලේ භෞතික විද්‍යාව සඳහා ගියේ අපේ ඉස්කෝලේ ලඟම තිබුන පංතියකට. පංතිය 2.45 වගේ පටන් ගන්නවා. ඉතින් දවසම ඉස්කෝලේ ඉඳල, හවසට ඒ පංතියට යන්න කලින් යාලුවෝ එක්ක බත් පාර්සල් දෙක තුනක් කාලා ඉවර වෙලා ගිහින් පංතියේ ඉඳ ගත්තාම








