Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

පතබෑවීම (ඉස්කෝලෙ කාලෙ රස කතා)

“දිනාර” 10 වසරෙදී මගේ හොඳම මිතුරාය. ගුරුවරු නම් කියන්නේ අපි දෙන්නා “ගහට පොත්ත වගේ” යැයි කියාය. පන්තියේ උන් කියන්නේ “අමුඩෙයි, පුපයි වගේ” කියාය. එවිට මම කල්පනා කරන්නේ මම “අමුඩෙ ද” නැත්නම් “පුප ද” කියාය. අමුඩෙට විකල්ප ඇති වුවද පුප ට

Read More »

ලඳුනේ (වැල් වටාරම්)

අද තෝරගත්තෙ “ලදුනේ ලදුනේ” ගීතය. මේ ගීතයේ තේරුම ගොඩක් අය දන්නව ඇති. මෙය රචනා කලේ නුවර උසාවියේ සේවය කල අදි නීතිඥ රංබණ්ඩා සෙනෙවිරත්න මහත්මයා. ගායනය ලාංකීය සංගීතයේ දාර්ශනික හඩ පෞරුෂය, අමරසිරි පීරිස් මහත්මයා. මේ කතාවේ මූලබීජය ගණිකාවක්. අපි බලමු කතාව

Read More »

මධ්‍යම යුරෝපයේ විශාලතම විල පිහිටා ඇති රට – හංගේරියාව (සංචාරක)

යුරෝපයේ පිහිටා ඇති හංගේරියාව විවිධ වූ විශේෂතා සහිත රටක් ලෙස හැඳින්විය හැක. මෙයට සාරවත් සංස්කෘතියක් හා ඉතිහාසයක් හිමිව ඇත. හංගේරියාව ගොඩබිම් වලින් වට වූ භූමියක් වුවත් මෙයට “ජලයේ භුමිය (land of waters)” යන නාමය ලැබී ඇත. මීට හේතුව වන්නේ මධ්‍යම

Read More »

ලෝකයම හඩවපු පුංචි ජෝසප්ගේ කතාව…. (වැල් වටාරම්)

අන්තර්ජාලයේ සැරසරද්දි ඔබටත් මේ අපූරු ඡායාරූපය ඇහැ ගැටෙන්න ඇති. මේ පොඩ්ඩාගේ නම ජෝශප්. අනිත් කෙනා කාසන් පිකට් කියන පාපන්දු ක්‍රීඩිකාවක්.නමුත් විශේෂත්වය වෙන්නේ ජෝසප්ගේත් මේ පාපන්දු ක්‍රීඩිකාවගේත් දෙදෙනාගෙම වැළමිටට පහළින් වම් අත නොතිබීමයි. ඉතින් මේ ආදරණීය ඒ වගේම හැඟුම්බර ඡායාරූපය ගොඩක්

Read More »

වීරයෝ නිහඬයි.. (වැල් වටාරම්)

මායි, සුරංගයි, සමනලීයි පොඩි කාලේ ඉඳන් ම යාළුවෝ. ඒ යාළුකම පටන් ගත්තේ අපි ගමේ ඉස්කෝලේ එකේ පන්තියට බාර දීපු දවසෙමයි.. අපි තුන්දෙනා ම ශිෂ්‍යත්වෙ පාස් වෙලා ටවුමේ ඉස්කෝලෙට ගියෙත් එකටමයි. එහෙදි සාමාන්‍ය පෙළත් පාස් වෙලා උසස් පෙළට යද්දි තමයි අපි

Read More »

ජොශප් බයෙනා (චරිත)

මේ ඉන්නේ ජොශප් බයෙනා. ඒත් මෙයාව කවුරුත් දන්නේ සුපිරි හොලිවුඩ් නළු ආර්නොල්ඩ් ස්වාසෙනෙගර් ගේ පුතා කිව්වොත් තමයි. තාත්තගේ අඩි පාරෙම යන්න තීරණය කරපු බයෙනත් මේ වෙද්දි රඟපෑමට යොමුවෙලා. ජෝශප් බයෙනා කුළුඳුලේම රඟපාපු චිත්‍රපටය තමයි . විද්‍යා ප්‍රබන්ධ ප්‍රහසනයක් නැතිනම් කොමිඩියක්

Read More »

ඇය නමින් “මීකුළු” ය. (චරිත)

ඇය රැජිණකි. එහෙත් ඇය බි්‍රතාන්‍යයේ එළිසබෙත් රැජිණ මෙන් නාමික රැජිණක් නොවේ. නැබියාවේ අවසන් ගෝත්‍රික රජ පෙළපතේ සාඩම්බර සාමාජිකාවක වන ඇය ගත කරන්නේ දියුණු යැයි පවසන බටහිර රටවල නාමික රැජිණියන්ගේ මහේශාක්‍ය ජීවිතයට හාත්පසින්ම වෙනස් ජීවිතයකි. හරියටම හඳුන්වා දුන්නොත් ඇය නැමිබියාවේ ඔක්වන්යාමා

Read More »

වසංගත (වැල් වටාරම්)

ලෝකයේ ජීවය බිහිවුණු දවසේ ඉඳලා මේ දක්වා කාලයෙන් කාලයට ආපු වසංගත රෝග නිසා මිය ගිය මිනිස්සු සංඛ්‍යාව වර්ථමානයේ ලෝකේ ජීවත් මිනිස්සු ගානට වඩා කීප ගුණයකින් වැඩි ඇති. මේ හැම වසංගත කාලයකදිම මිනිස්සු තමන්ට හැකි පමණින් ඒ වසංගත රෝගය එක්ක සටන්

Read More »

කොවිඩ් එන්නතේ වත්මන් තත්වය (ප්‍රවෘත්ති)

ලෝක කොවිඩ්-19 එන්නත් සැපයුමෙන් සියයට 75 ක්ම රටවල් 10 ක් විසින් බෙදාගෙන ඇති අතර, ලොව අන්ත දිළිඳු හෝ දිළිඳු රටවල් 130 කට පමණ මේ දක්වා පළමු එන්නතේ මාත්‍රාවවත් ලැබී නැති බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරෙස් පවසනවා. “රටවල් කීපයක්

Read More »

හිම වූ නයගරා (පරිසරය හා ස්වභාධර්මය)

එක්සත් ජනපදය හරහා දිගින් දිගටම හමා යන ප්‍රචණ්ඩ හිම කුණාටු හේතුවෙන් සුප්‍රකට නයගරා දිය ඇල්ලෙන් කොටසක් හිම බවට පත්වුණා. නිව්යෝර්ක් ප්‍රාන්තයේ උෂ්ණත්වය ෆැරන්හයිට් ඍණ 2 දක්වා (සෙල්සියස් අංශක ඍණ 18) පහළ වැටීමත් සමගම නයගරා දිය ඇල්ලේ ඉහළ කොටස මෙළෙස හිම

Read More »