
සික්කගෙ ලොකුකම (වැල් වටාරම්)
“හෝව් හෝව්. කොහෙද කොහෙද යන්නෙ ඔය.?” “නෑ නෑ. එහෙම ඔතනින් යන්න බෑ. මෙහෙන් යන්න. පාස් තියනවනම් විතරයි ඒත් යන්න දෙන්නෙ.” “මේ වතුර බෝතලේ දීල එන්නම්.” “නෑ නෑ. යන්න දෙන්න බෑ. කරුණාකරල වෙලාව ආවම යන්න. ඒත් පාස් තියනවනම් විතරයි” මුගෙ ආච්චිට








