Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

නිරෝගී දිවියකට යෝග (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

“යෝග” යනුවෙන් හඳුන්වන්නේ මහා බලසම්පන්න ආශ්චර්යවත් විද්‍යාවක්. ඒ මඟින් කළ හැකි භෞතික ක්‍රියාකාරකම් බොහෝයි. සමහර ක්‍රියාකාරකම් දෘෂ්‍යමාන වන මුත් සමහර ක්‍රියාකාරකම් ඇසට හසු නොවන අයුරින් ක්‍රියාත්මක වෙයි. යෝග විද්‍යාව ගැඹුරටම හැදෑරීමට නම් එහි ගැඹුරටම කිඳාබැසිය යුතුයි. යෝග මඟින් පුද්ගල ජීවිතයේ

Read More »

රිචඩ් ද සොයිසා (වැල් වටාරම්)

දරුවෙකු අහිමි වීම යනු තමා ම අහිමි වීම’යැයි මනෝරානි සරවනමුත්තු වරක් පැවසුවාය. තිස් එක් වසකට පෙර ඊයේ දිනය වැනි දවසක, එනම් 1990 වසරේ පෙබරවාරි 18 වැනි දා පැහැරගෙන ගොස් ඝාතනය කළ ඇයගේ ආදරණීය පුතු රිචඩ් ද සොයිසාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර

Read More »

ලංකා ඉතිහාසයේ පළමුවැනි කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරිය (චරිත)

කාන්තා පොලිස් නිලධාරිනියක් නියෝජ්‍ය පොලිස්පති ලෙස උසස් කරන්න ජාතික පොලිස් කොමිෂම අනුමැතිය ලබාදුන්නේ 2020 සැප්තැම්බර් 21 වැනිදා. මෙන්න මේ තීරණය හරහා තමයි ලංකා ඉතිහාසයේ පළමුවැනි කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරිය පත්වෙන්නේ. ඇය බිම්ෂානි ජාසින් ආරච්චි. මේ බිම්ෂානි මහත්මිය වැඩි හරියක් සේවය කළේ

Read More »

අපි හරියටම දන්නවද (වැල් වටාරම්)

” මේ බලන්නකෝ අර දසුනි දැන් මැරි කරලා අවුරුදු හතරක් විතර. ළමයෙක් හදන්නෙත් නෑ. ඔහේ දෙන්නා එක්ක රට වටේ ඇවිද ඇවිද ඉන්නවා.ළමයින්ට ආසා නැතුව ඇති අනේ “ ඒත් ඇත්තටම , දසුනියි එයාගෙ මහත්තයයි දෙන්න ළමයෙක්ට ගොඩක් ආසාවෙන් නම් ඉන්නේ. ඒ

Read More »

මරණින් පසු අමරණීය ශාකයක් වෙන්න..! (විද්‍යා හා තාක්ෂණය)

මෙම අලුත් සොයා ගැනීම ඔබේ ශරීරය මරණයෙන් පසු දැවැන්ත වෘක්ශයක් බවට පත් කරනු ලබයි..මෙ සම්පූර්ණයෙන්ම කාබනික වන අතර පරිසර හිතකාමී අයුරින් සකසා ඇත. නූතන මිනී පෙට්ටි මගින් පසට සහ භූගත ජලයට එකතු වන විශ රසායනික සහ දිරාපත් නොවන ලෝහ කොටස්

Read More »

බැදි දෙල් හෙවත් සිංහල දෙල් (පරිසරය හා ස්වභාධර්මය)

මේ තියෙන්නෙ නිවර්තන වැසි වනාන්තර අස්සෙ මහ ඝාම්භීර ලීලාවෙන් වැඩෙන දේවදාර වෘක්ෂයන්ගේ විශ්වීය කතාවක්. ගොඩක් මිනිස්සු දන්නේ බැදිදෙල් කියලා.. තව දුරටත් ගන් දෙල්, වල්දෙල්, කැළෑ දෙල්, සිංහල දෙල් කියලා මේ ගස් හැදුණු හැදුණු තැන අපටම ආවෙීනිකව නමි ලැබිලා තියෙනවා. මෙීවා

Read More »

ගුලි කෑම (ඉස්කෝලෙ කාලෙ රස කතා)

මේ සිද්ධිය වෙනකොට මම හතර වසරෙ. ඒ කියන්නෙ 1990දී ( දැන් වයස හොයන්න මහන්සි වෙන්න එපා. හෙට අනිද්දට හතලිහක් වෙනවා) පන්තියේ හැමදාම වලි දා ගන්න යාළුවෙක් හිටියා. ඒත් ඉතිං හොදම යාළුවාත් ඌම තමයි. අපි ඌට චනක කියමුකො. උගෙ වැඩ හින්දම

Read More »

මොළය වීදුරු බවට හැරුනු හර්කියුලේනියම් මිනිසා… (විද්‍යා හා තාක්ෂණය)

ක්‍රි.ව.79 වෙසුවියස් කන්ද පුපුරා යන විට, අසල පිහිටි හර්කියුලේනියම් නගරයේ සිය ගණනක් මිනිසුන් ආරක්ෂා වීම සඳහා දිය ඇලි ආශ්‍රිතව පැවති ගල් ගුහා සහ කුටිවලට ගොස් සැගවුනි. එහිදී එකවර ඇති වූ අධික උෂ්ණත්වය නිසා එහි සිටි මිනිසුන්ගේ මස් දිය වී හිස්

Read More »

සුවීප් ටිකට් (ඉස්කෝලෙ කාලෙ රස කතා)

පාසල් නිවාඩුව ගඩා ගෙඩි කමින් වැවේ හෝ ඇලේ පනිමින් ගෙවූ කාලයේ එක දවසක්, දං ටිකක් කන්න මහ ඇල දිහාවට යද්දී ප්‍රසන්න අයියා පහල චංදනයා එක්ක ගඩොල් කපන තැන ටිකක් නතර උනා, කොහෙද බං යන්නේ..? දං කන්න ‍යනවා අයියා, ඔය ගඩොල්

Read More »

එකම කූඩාරමේ සිට විවිධාකාර විදිහට මියගිය අදටත් අභිරහසක් වූ කදුනගින්නන් නවදෙනාගේ මරණය… (වැල් වටාරම්)

ෂටර්ස්ටොක් ඩයැට්ලොව් පාස් හි සනිටුහන් වූ මෙම සිදුවීම සිදුවන්නේ 1959 පෙබරවාරියේ පළමු වෙනිදින රාත්‍රියේදී ය. එදින ස්කී-කඳු නගින්නන් 9 දෙනෙකු රුසියාවේ කලින් සඳහන් කළ කඳුකරයේ අභිරහස් ලෙස මිය ගියහ. ඔවුන් පාසලක සිසුන් 9 ක් වූ අතර සිද්ධිය වූ රාත්‍රියේදී, කණ්ඩායම

Read More »