
ටයිසන් (වැල් වටාරම්)
ටයිසන් අප දමා ගොස් වසර දහයක් ගත වී ඇතත්, අපි තවම ඔහු ගැන කතා කිරීම නවත්වා නැත. මට අද අපේ ඒ හුරතලා ගැන ලියන්න වාඩි වෙන්න සිතුනේ, උගේ විනාසකාරී ක්‍රියාවන්වලට ඒ දවස් වලට තරහ ගියත් ඒවා දැන් සුන්දර මතකයන් බවට

ටයිසන් අප දමා ගොස් වසර දහයක් ගත වී ඇතත්, අපි තවම ඔහු ගැන කතා කිරීම නවත්වා නැත. මට අද අපේ ඒ හුරතලා ගැන ලියන්න වාඩි වෙන්න සිතුනේ, උගේ විනාසකාරී ක්‍රියාවන්වලට ඒ දවස් වලට තරහ ගියත් ඒවා දැන් සුන්දර මතකයන් බවට

කලබලේට ඇන්ද ඩෙනිමයි, ශර්ට් එකයි, නෑඹිලි කට් කොණ්ඩෙයි එක්ක මම මනමාලයා ඉස්සරහට ගියා. අම්මා ළඟ හිටියා කියලා මතකයි. අම්මා මට ඉස්සරහින් ගියාද, පස්සෙන් ආවාද, පැත්තකින් මගෙ වැලමිටෙන් අල්ලන් ආවාද මට මතක නෑ. මම බිම බලන් ගියාද, කෙලින් බලන් ගියාද මතකත්

මාගේ පාසැල් සමය සිහිපත් කරන මට නිරායාසයෙන්ම සිහියට නැගෙන්නේ පාසල් ගොඩනැගිල්ලි, පන්ති කාමර හෝ වෙනත් කිසිවක් නොව කැන්ටිමයි. එයට හේතුව මා සිතන්නේ පාසලේදී මා වැඩි වේලාවක් ගත කලේ කැන්ටිමේ නිසා විය යුතුය. කැන්ටිමට ඉදිරියෙන් ඇති පිට්ටනියකට සමාන (පිට්ටනිය නොවේ) කොටස

ඔන්න ආදර කතාවක් මේ. මගේ පලවෙනි එක. ලස්සනට ලියන්න නන් බෑ ඉතින්. ඉස්කෝලේ සාහිත්‍ය ටීච ලස්සනයි. ඉතින් විචාර ලියන්න කියල දෙද්දි අපි ඇහුවෙ බැලුවෙ වෙන වෙන ඒවනේ. වැරදි වලට සමාවෙන්න ඕනි ඈ. කතාව ටැරැන්ටිනෝ මොඩල් වගේ ඈ. සින්දුවකුත් එක්ක කතාව

හදිස්සියේම නන්නාදුනන නම්බර් එකකින් කෝල් එකක්. මත් ඉතින් මගේ සුමදුරු ස්වරයෙන් හරි ලාලිත්‍ය යෙන් හෙලෝ, නෝ කතා නෝ සිනා, හෙලෝ කවුද මේ ඔන්න එහා පැත්තෙන් කටහඩ අවදි උනා. පුරුෂ උත්තමයෙකුන්ගෙන්. මූ එකපාරම ඔයා කවුද කියලා අහපි. “දැං මගේ යටි හිත

“මල්ලි කොහෙද යන්නේ” සිකුරුටි අයියා මගෙන් ඇහුවා. “සල්ලි ගන්න” “හ්ම්” නුහුරු නුපුරුදු තැනක් නොවුණට තනියම ආපු පළමුවෙනි වතාව. කලින් ආවට වඩා වටපිටාව වෙනස්. ගහල තියෙන බෝඩ් එකක් ගානෙ කියෙව්වේ යන්න ඕනි හරි තැන හොයාගන්න. හතර පස් දෙනෙක් ඉන්න පෝලිමේ මමත්

අදින් වසරකට පමණ පෙර වූ සිදුවීමක් අලුත්ගම සිට කොළඹ බලා ධාවනයවූ සුඛෝපභෝගී බස් රථයකට මම බේරුවලින් ගොඩවන්නේ දෙහිවල බලා ගමන් කිරීමටයි. බස් රථයට ගොඩවනවන විට කොක්හඬලා සිනාසීම් සමඟ සිටින පිරිසක් දුටු මට සැකයක් ඇතිවූයේ මම නැග්ගේ වැරදි බස් එකකටද කියන

හෙරක්ලියන් (Heracleion) නම් පුරාණ නගරය මුහුද විසින් ගිලගෙන තිබී පසුගියදා විද්‍යාඥයන් විසින් මතු කර ගෙන ඇති අතර එහි සැඟවී ඇති රහස් එකින් එක දැන් හෙළිදරවු වෙමින් ප්ව්තිනවා. ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩි‍්‍රයා නගරයේ සිට සැතැපුම් 20ක් ඈතින් මධ්‍යධරණී මුහුදෙන් මතු කර ගෙන ඇති

මේ මගේ මිතුරෙකුගේ මිට වසර විස්සකට එහා අත්දැකීමක් ඔහුගේ වචනයෙනි . මෙහි නම් ගම් මනඃ කල්පිතය ඒක නම් පුදුම ආදරයකි .දැන් ඉන්න කොල්ලන් කියන වචනයෙන් කියනවානම් පට්ටම පට්ට ආදරයකි ඒ වන විට මගේ වයස අවුරුදු තිහක් වන්නට ඇත .මමත් බිරිදත්

” අම්මේ හෙට ස්කෝලෙදී මං උයනවා “ ” උයනවා ? ඒ කිව්වේ” ” කුඩා මිතුරියන්ට එහෙම ඇක්ටිවිටි එකක් තියෙනවා. අපිම මෙනූ එකක් හදාගෙන, කෑම උයලා, ලස්සනට පිළිගන්වන්නත් ඕනි.” ” හ්ම්ම්ම් දැන් ඔයාගෙ ටීම් එකේ කවුද ඉන්නේ? මොනාද ගෙනියන්න ඕනි? “