
ජූජක බමුණු කතා වස්තුව සහ පොට්ටනිය! (ඉස්කෝලෙ කාලෙ රස කතා)
තොරණක වගේ. ජූජක හටනින්ම ලිවිල්ල පටං ගන්ඩ හිතුවා. මගේ හිතයි අතයි හැමතිස්සෙම කොයි කොයි ගානවා මට වෙච්චි හදි කතාන්දර ටික ලියපාන් ලියපාන් කියලා. ඉතින් ඒ ගැන දන්න කියන මගේ මලයෙක් මාව උසිගැන්නුවා අඩයාලමට ලියන්න කියලා. ඉතින් ඔන්න මං ඉස්කෝලෙ 3








