Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

ඊජිප්තුවට සෞභාග්‍යය ගෙනා යෝධ අස්වාන් වේල්ල (වැල් වටාරම්)

නයිල් ගඟේ ජලය ශතවර්ෂ ගණනාවක් පුරාවට ඔහේ ගලාගොස් මුහුදට එකතු විය. වාර්ෂිකව සිදුවන ගඟ පිටාර දැමීම නිසා නයිල් මිටියාවතේ  විශාල ගංවතුරක් ගලන අතර, හැමදාමත් දේපල සහ මිනිස් ජීවිත මෙන්ම විශාල ජල පරිමාවක් ද අපතේ ගියේ ය. දශක ගණනාවක් තිස්සේ ඊජිප්තුවාසීන්

Read More »

මිලියනවලින් කප්පම් ඉල්ලන Ransomware ප්‍රහාර (පරිගණක හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය)

ලෝකයම මුහුණ දෙන අඳුරු සමයේ ලෝකයේ සයිබර් අපරාධ ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යන්නට පටන් ගත්තා. අමෙරිකා ඩොලර් මිලියන 70ක ලෝකයේ විශාලම සයිබර් කප්පම් ඉල්ලීම වාර්තා වෙන්නෙත් මේ අතර වාරයේදී යි. REvil නම් රුසියානු හැකර් කණ්ඩායමක් කප්පම් ඉල්ලීම වෙනුවෙන් අමෙරිකා සමාගම් 200ක්

Read More »

ඔබ ජීවිත කාලයේ එක්වරක් හෝ දැකගත යුතු ඡායාරූප 25ක් (වැල් වටාරම්)

ස්වභාවධර්මය අපිව පුදුමයට පත් කරනවා, වරක් දෙවරක් නෙවෙයි, අපේ මුළු ජීවිත කාලෙම. තාක්ෂණය, විද්‍යාව මොන තරම් දියුණු වුණත් සොබාදහම අපට වඩා සෑම විටම එක් පියවරක් ඉදිරියෙන් ඉන්නෙ. එක විදියකට බැලුවාම මිනිසාගෙ නිමැවුම් සියල්ලත් ස්වභාවධර්මයම තමයි. මේ සියල්ල හදන විස්මිත මිනිස්

Read More »

නපුරු ඇල්වින් (පෙම් කතා)

තරු පිරුණු අහස දිහා බලාගෙන මම අදත් කල්පනා කරනවා…ටික වෙලාවක් අහස දිහා බලාගෙන ඉද්දි හැමදාම වගේ මම මට පේනමානේ වැඩිපුරම දිලිසෙන තරුව මෙන්න මේක කියලා එක තරුවක් හිතින් වෙන්කර ගන්නවා…ආයේ ටිකකින් වැඩිපුරම දිලිසෙන තරුව කියලා මට වෙන එකක් පේන්න ගන්නවා..ඔහොම

Read More »

නමේ බර (වැල් වටාරම්)

හොලිවුඩයේ වේවා, බොලිවුඩයේ වේවා ,නොලිවුඩයේ, කොලිවුඩයේ වේවා නළු නිළියන් යනු සමාජයට ඉමහත් බලපෑමක් කල හැකි පිරිසක් බව අවිවාදිතය. අප දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔවුන්ගෙන් සමාජයට වෙන බලපෑම ඉමහත් ය. ඔවුන්ගේ කතා විලාශය, කොන්ඩා මෝස්තරය හෝ ඇඳුම් ඇඳීමේ ක්‍රමය මෙන්ම හරි හෝ

Read More »

ගංජා හොඳද නරකද…..? (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

අවසානය දක්වාම කියවන්න….!! ශාකයත් එමගින් සදා ගන්නා මත්ද්‍රව්‍යයත් අප දකුණු ආසියාතික කලාපයේදී ගංජා යන නමින් හැදින්වේ. ගංජා ශාකයේ වර්ග දෙකකි කැනබිස් සාටිවා සහ කැනබිස් ඉන්ඩිකා යනු එම වර්ග දෙකය. නිවර්ථන කලාපයේ වැඩෙන මෙම ගංජා ශාකය නූතන ලෝකයේදී සෞම්‍ය කලාපීය රටවලද

Read More »

රාත්‍රී දුම්රිය (වැල් වටාරම්)

සත්‍ය සිදුවිමක් ඇසුරෙනි !!! දෙවන කොරෝනා රැල්ලේ ආරම්භයත් සමග දුම්රිය දෙපාර්තමේන්තුව විසින් රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට තීරණය විය. නමුදු අවලංගු වීමට දිනකට පෙර අවසන් රාත්‍රී තැපැල් දුම්රිය ලෙස ධාවනය වූ කොළඹ කොටුව – මඩකලපුව/ත්‍රිකුණාමලය දක්වා ධාවනය වන සීග්‍රගාමී තැපැල්

Read More »

1987 දී ටාජ් සමුද්‍රා හෝටලයේ කුස්සියේ සැරිසැරුව ආමි (Army ) බළලා. (වැල් වටාරම්)

මම ටාජ් සමුද්‍රා හෝටලයට තර්ඩ් කොමි කුක් ලෙස 1987දී බැඳෙන විට 50% ක් මුල් මාස 6දී සර්විස් චාජ් සහ සේවය ස්ථිර කිරීමෙන් පසුවයි ෆුල් සර්විස් චාජ් ලැබෙන්නේ.තරු 5ක් වේවා තරු 3ක් වේවා මේ හෝටලයක සර්විස්චාජ් එක්ක ජොබ් එක ගැනීමයි අසීරු.

Read More »

බොම්බිලි කරවල…. (කටට රසට අහාර රටා)

ශ්‍රී ලංකාවේ අපිට බොම්බිලි කිව්ව පමණින් මතකයට එන්නේ කුණුගඳ.ඒකෙනුත් අපිරිසිදු,තෙත සපත්තු,මේස් දුර්ගන්ධයකි.හැත්තෑව දශකයේ මේ අමිහිරි දුගන්ධය හිමි කරවල ග්‍රාමීය,මෙන්ම නාගරික වැසියන්ගේද ජනප්‍රිය කෑමක්. රෑකට එහෙම බොම්බිලි බැදීම කලොත් මළපෙරේතයෝ කෙසේ වෙතත් ගමේ ඉන්න බල්ලෝ බළල්ලු නම් පෙරේතකමින් පිළිකන්නේ වලිකන හැටි

Read More »

පෙණ රොටී (වැල් වටාරම්)

කෘතිම රබර් ප්‍රචලිත වන්නට පෙර, රත්නපුර දිස්ත්‍රික්කයේ බොහෝ පෙදෙස් වල රබර් වගාව බොහෝ ජයටම සිදුවිය. ස්වභාවික රබර් ශීට්, රබර් රොටි වශයෙන් නිපදවන්නන් අතරත්, මිලදී ගන්නන් අතරත් ප්‍රචලිතය. දශක කිහිපයකට පෙර මගේ මව් පාර්ශවයේ සීයා එවන් රබර් වතු කිහිපයකම හිමිකාරිත්වය දැරුවේය.

Read More »