Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

කාජුරාහෝ පුරාවිද්‍යාත්මක ස්මාරක සංකීර්ණය…. (ලෝක ඉතිහාසය)

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි කාජුරාහෝ පුරාවිද්‍යාත්මක ස්මාරක සංකීර්ණය එයටම අනන්‍ය වූ අතිශය කලාත්මක ගෘහනිර්මාණ ශිල්පීය ලක්ෂණ පෙන්නුම් කරනා ඓතිහාසික ගොඩනැගිලි සංකීර්ණයක්. හින්දු සහ ජෛන සිද්ධස්ථාන රාශියකින් සැදුම්ලත් මෙම ස්මරක සංකීර්ණය ක්‍රිස්තු වර්ෂ 9 – 11 සියවස් අතර සමයේ චන්දේලා

Read More »

හරක් නිදහස් කිරිම (වැල් වටාරම්)

නිර්මලාට ඕනෙ වුනා හරකෙක් නිදහස් කරන්න. ‘අනේ අපි හරකෙක් නිදහස් කරමුකෝ’ කිව්වා ලයාන්විතව. එහෙම තමා ගෑනු. තමන්ට මොනව හරි කර ගන්න ඕනෙ වුනාම ලයාන්විතයි. ඉතින් මම කිව්වා ‘ඒ කියන්නේ මට ඩිවෝස් එක දෙනවද?’ කියලා බොහොම බලාපොරොත්තු සහගතව. ‘විහිලු නෙවෙයි අනේ.

Read More »

අමුතු උම්බලකඩේ (ඉස්කෝලෙ කාලෙ රස කතා)

එතකොට මං පහ වසරෙ වගේ වෙන්න ඕනි. ඉස්කෝලේ ඉන්ටවල් එකේදි කන්න මාළු පාන්, බිත්තර බනිස්, පේස්ට්‍රි තමයි මං අරන් යන්න කැමතිම. ඒත් ඉතින් අම්මා උදේම බත්, එළවළු දාපු කෑම පෙට්ටිය මගෙ බෑග් එකට දාන්නේ මගේ සියළුම ආසාවන් සුනු විසුණු කරමිනුයි.

Read More »

Bipolar තත්වයෙන් පෙළෙන කෙනෙකුට ඔබට සහාය විය හැකි ක්‍රම 9 ක් (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

බයිපෝලා තත්වයෙන් පෙළෙන ඔබගේ ආදරණීයයන් සඳහා තමන්ගේ පවුලේ අයගේ සහ මිතුරන්ගේ මෙන්ම මානසික සෞඛ්‍ය සේවාවන්ගේ සහයෝගය අතිශයින්ම වැදගත් වනවා. නමුත් සහයෝගය පෙන්වන්නේ කෙසේදැයි දැන ගැනීම හෝ තීරණය කිරීම ඔබට පහසු නොවන කටයුත්තක් වන්නට පුළුවන්. මිතුරන් හා පවුලේ සමාජිකයන් කෙතරම් උත්සාහ

Read More »

කෝවිඩ් ආශ්‍රිතව වාර්තාවන, ළමා බහු අවයව-පද්ධති ප්‍රදාහ සින්ඩ්‍රෝමය හෙවත් MIS-C (Multisystem Inflammatory Syndrome in Children) තත්ත්වයෙන් දරුවන් ආරක්ෂා කර ගන්නේ කෙසේද? (පරිසරය හා ස්වභාධර්මය)

රෝගයෙන් ආරක්ෂා වන ආකාරය කතාබහ කිරීමට පෙර මෙම රෝගය මොකක්ද කියන එකත් මෙහි රෝග ලක්ෂණ මොනවාද කියන එක එම රෝග ලක්ෂණ පහල වුවහොත් කුමක් කළ යුතුද කියන එක ගැන අපි මුලින්ම සාකච්ඡා කරලා බලමු. MIS-C රෝගී තත්ත්වය ඉතා කලාතුරකින් කොරෝනා

Read More »

මුදු මාරුව (වැල් වටාරම්)

“ඇති ඇති ඔය බොරුව කිසි පරිස්සමක් නෑ ඔහේට කිසිම දේක.මහ ලොකු ආදරේ ඒ උනාට වෙඩින් රින්ග් එක පරිස්සම් කරගන්න දන්නැ.කොහෙ හරි වට්ටගෙන.බූරුවා” ඒ තමයි මගේ ආදරණීය බිරිඳ.රශ්මි. වෙඩින් එක දවසේ මගේ මූණ ඉඹලා අයි ලව් යූ කියලා හරි ආදරෙන් මගෙ

Read More »

වෙනස් විදියේ වෙලද දැන්වීම් වල චායාරූප 20 ක් (වැල් වටාරම්)

අප රූපවාහිනිය නරඹන විට , අන්තර්ජාලයේ සැරිසරන විට නිතරම පාහේ වෙලද දැන්වීම් දැකගන්නට ලැබෙනවා. ඒවායෙන් සමහර වෙලද දැන්වීම් තියෙනවා තරමක් විනෝදාත්මක ස්වභාවයක් ගන්න. ඉතින් අද අප ඔබට ගෙන එන්නට යන්නේ එවැනි තරමක් විහිලු සහගත වෙලද දැන්වීම් වල චායාරූප එකතුවක්. මෙයින්

Read More »

අපට විපත් ගෙනෙන හානිකර ඇල්ගී පිබිදීම් (පරිසරය හා ස්වභාධර්මය)

ඇල්ගී යනු සාගරයේ  පවතින වැදගත් ජීව ස්වරූපයකි. අන්වීක්ෂීය, ඒක සෛලීය ජීවීන්ගේ සිට විශාල මුහුදු පැළෑටි දක්වා ඇල්ගී යනු ආහාර ජාලවල පදනම වන සරල ශාක වේ. ඇල්ගී පිබිදීමක් යනු මිරිදිය හා කරදිය ජලජ පරිසර පද්ධතිවල සිදුවන ඇල්ගී ගහනය ශීඝ්‍ර ලෙස ඉහළ

Read More »

කවදාවත් වෙනස් වෙන්නෙ නැති දේවල් ඇති බව ඔප්පු කරන පින්තූර 25 ක් (වැල් වටාරම්)

මේ ලෝකයේ ගොඩක් දේවල් වෙනස් වෙනවා. ඒත් සමහර දේවල් කවදාවත් වෙනස් වෙන්නෙ නෑ. යාලුවන් හා පවුලේ අයත් එක්ක තියන බැඳීම, අපේ කැමතිම සුරතල් සතුන්, කැමතිම සෙල්ලම් බඩු සහ අපට කවදාවත් අමතක නොවෙන තැන් වෙනස් වෙනවට අපි කැමතිත් නෑ. කාලයත් එක්ක

Read More »

අපේ රටෙි පරණ රසබර මතකයන් පෙන්වන චායාරූප 40ක් (වැල් වටාරම්)

ශ්‍රී ලංකාව ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ඉතා විශේෂ රටක් ලෙස අවිවාධයෙන් නම් කළ හැකිය. එදා මුළු ආසියාවේම අර්ථිකය අතින් දෙවැනි ස්ථානය හිමිකර ගෙන තිබූ ශ්‍රී ලංකා වැසියන්ට යුරෝපයට ඇමෙරිකාවට යාමට වීසා අවශ්‍ය නොවූයේ ලංකාවේ තුබූ ආර්ථික ස්වයංපෝශිත බව නිසාවෙනි. එකල

Read More »