
ඔරිගාමි ජපන් අත්කම් කලාව… (ශිල්ප හා විනෝදාංශ)
පාට පාට කඩදාසි දෑතේ ඇඟිලිවලින් යන්ත්‍රාණුසාරයෙන් ඒ මේ අතට නැවී දෑස් අදහාගත නොහැකි නිර්මාණයක් බිහිවේ. එහි නම ‘ඔරිගාම්’ය. ඔරිගාම් සම්භවය ගැන කවර කතා පැවතිය ද එය ලොවම හඳුන්වන්නේ ජපානයෙන් ලොවට උරුම වූවක් ලෙස ය. එහෙත් එය දැන් අන්තර්ජාතිකය. එපමණක් නොව








