Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

රණවිරුවෙකුගේ ප්‍රේමය (වැල් වටාරම්)

මම ජොබ් එකක් ඕන නිසාම ආමි එකට ආවේ අම්මලාගේ කැමත්ත ගැනවත් හිතන්නෙ නැතුව. ඒත් මෙහෙන් ලැබෙන පුහුණුව ඒ මොරාල් එක නිසාම දැන් මේක ජොබ් එකක්ම නෙමෙයි වගකීමක් වෙලා.මගේ රට කියන හැඟීම ශරීරයේ නහරක් නහරක් පාසාම දුවන්න පටන් ගත්තේ පුහුණුවේදී ලොක්කෙක්

Read More »

පැණි මී මැස්සා (වැල් වටාරම්)

හැමදාම එක එක කතන්දර කිව්වෙ මං අල්ලපු අඩව් ගැනනෙ. අද මට හිතුනා මී මැස්සෙක් ගැන කියන්න. පැණි මී මැස්සා කොච්චර ආදරේ හිතෙන සතෙක්ද කිව්වොත් එක පාරක් විද්දම ලූණු ගෙඩිය ඔලුවෙන් හිටගෙන ඉලුවත් දනවා දෑමක් ආයි හොයාගෙන ගිහින් කූර දෙකට කඩන්න

Read More »

ලෝකය වටා ඇති ගුප්ත ස්ථාන 20 ක් (වැල් වටාරම්)

පෘථිවියේ ඇති ඇතැම් ස්ථාන ගැන ඇසෙන කතා අපව මවිතකරවන සුලුය.ලෝකයේ නන් දෙසින් එවැනි අභිරහස් ගුප්ත ස්ථාන අපට හමුවේ. මෙම ස්ථාන ආශ්‍රිතව සිදුවන ඇතැම් සංසිද්ධින් විද්‍යාත්මකව පැහැදිලි කරගැනීමට තවමත් ලෝකයාට හැකි වී නැහැ.හිතනකොටත් ඇඟ හිරි වැටෙන , පෘථිවි මතුපිට පිහිටා ඇති

Read More »

සබන් වල සුවඳවත් ඉතිහාසයෙන් බිඳක් දැනගනිමු… (වැල් වටාරම්)

මානව ඉතිහාසයේ සිදුවුණ වැදගත් සිදුවීම් අතර සබන් සොයාගැනීමත් එක් අතකින් ලෝකයට වැදගත් සොයාගැනීමක්. මිනිසුන්ට වඩාත් පහසුවෙන් ලබාගන්න, හදාගන්න පුළුවන් සබන් කාර්මීකරණයෙන් පස්සේ ජනගහණය වැඩිවෙද්දි පිරිසිදු කරන වැඩ වලට වැදගත් වුණා. අදත් අපි ඇඟ හෝදන්න, නාන්න, මූණ සෝදන්න වගේම අනෙක් පිරිසිදු

Read More »

පලිගැනීම 1 (වැල් වටාරම්)

සභාවෙන් අවසරයි. මා මෙතනට පැමිනියේ කතාවක් ඉදිරිපත් කිරිමටයි. මේ සදහා කමෙන්ට් සහ ඉන්බොක්ස් මැසේජ් එවා මට තර්ජනය හා ඉල්ලීම් කල සියලු දෙනාට ඉස්තූතියි. ඒ වාගේම විශේෂ ස්තුතිය මන් පුදකරන්න කැමතියි පරාල මරාල ඇණයල් වූ යසිත් අසංග මහතාට. යුදමය තත්ව ඇතිකරමින්

Read More »

මම තමයි හොඳටම කලේ (වැල් වටාරම්)

අම්මෙ අම්මෙ අන්න මාමෙක් පාරෙ එහා පැත්තෙ දෙල් විකුණනවා..මගෙ දෝණි එහෙම කියාගෙන මගෙ පැත්තට දුවගෙන ආවා. නිරෝධායන නීති සහ සංචරණ නීති සියල්ලම අමතක කරල මම දොර ඇරගෙන පාර පැත්ත බැලුවේ මගෙ දිව්‍ය භෝජන වලින් එකක් වෙච්චි දෙල් කල්ප කාලාන්තරයකින්වත් ඇස

Read More »

මනස අවුල් කරන මැජික් එකකින් වගේ ගත්තු පින්තූර 16 ක් (වැල් වටාරම්)

සමහර විට පොඩ්ඩක් වටපිටාව දිහා උනන්දුවෙන් බැලුවොත් ඕන තරම් විශේෂ දේවල් අපට දැකගන්න ලැබෙනවා. උදාහරණයක් විදියට, ගොඩනැගිල්ලක් ඇතුළේ ඉඳන් ඉර පායනවා වගේ පේන එක, පුදුමාකාර ලස්සන මුහුදු වෙරළක්. අපිට කරන්න තියෙන්නෙ ඉක්මනටම කැමරාව ඔන් කරගන්න එක විතරයි. අද අපි ඔයාට

Read More »

ඇඟට අමුතු කික් එකක් දෙන අංග සම්පූර්ණ පින්තූර 33 ක් (වැල් වටාරම්)

මේ ලෝකයේ පරිපූර්ණ දේවල් තියනවද නැද්ද කියලා අපට විවාද කරන්න පුලුවන්. ඒත් මේ පින්තූර ටික බැලුවම නම් ඔයාට හොඳින්ම පැහැදිලි වෙයි මේ වගේ දේවලුත් තියනවා කියලා. ගෝවා කපනකොට වොතරක් නෙවෙයි, සෝඩා වීදුරුවකට වත් කරනකොටත් ඔයාට අහම්බෙන් දකින්න ලැබෙන පරිපූර්ණ අවස්ථා

Read More »

දුප්පත් රටවල් අනතුරේ හෙළන, “එන්නත් ජාතිකවාදය” (වැල් වටාරම්)

ගෝලීය වසංගත තත්ත්වයකට මුහුණ දිය යුත්තේ ගෝලීය වශයෙන් සහයෝගීතාව පෙරදැරිව බව මුළු ලෝකයම එකහෙලා පිළිගන්නා කාරණයකි. නමුත්, ඒ දේ ඇත්තටම ක්‍රියාත්මක වෙනවා ද යන කාරණය ප්‍රශ්නාර්ථයකි. කොවිඩ්-19 රෝගයට පිළියම් ලෙස එන්නත් නිපදවා, ඒ ඔස්සේ ලෝකයේම ජනයා වසංගතයෙන් බේරී, මනුෂ්‍ය වර්ගයාගේ

Read More »

රෙඩ්වුඩ් ගසක් උඩ වසර දෙකක් විප්ලව කළ ජූලියා (චරිත)

ජීවිත ගමනේ දී අපට විවිධාකාර අරමුණු, බලාපොරොත්තු, සිහින පොදි බැඳගත් මිනිස්සු හමුවෙනවා. බොහෝ විට ඒ අරමුණු, සිහින කේන්ද්‍ර වෙලා තිබෙන්නේ අදාල පුද්ගලයාගේම සුබ සිද්ධිය වටා යි. ඒ අතර, තමන්ට කිසිවක් නොලැබෙන, ඇතැම් විට තමන්ට දැනටමත් හිමි දේ පවා අහිමි කරගනිමින්

Read More »