Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

කෙනෙක් අකමැති කෙනෙක් කැමති ගුණදායක රසවත් පලතුර දූරියන්…. (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

මේ දිනවල හැම හැම තැන ම දූරියන් දැකිය හැකි වුව ද, ඒවායේ ඇති අමිහිරි ගන්ධය නිසා ම, වැඩි දෙනෙක් මේ පලතුර කඋමට දක්වන්නේ තරමක අකමැත්තකි. එහෙත්, දූරියන්වල සැබෑ ගුණ දන්නා උදවිය නම්, කොතැන දැක්කද දූරියන් කෑමට දෙපාරක් හිතන්නේ නැත. ඉතාම

Read More »

මිනිසා විසින් පය නොගැසූ අත්භූතජනක ආශ්චර්‍යවත් ස්ථාන 10ක් (සංචාරක)

අප ජීවත්වන පෘථිවියේ තවමත් මිනිසා පය නොගැසූ ස්ථාන තිබෙන බව සිතීම ටිකක් අපහසුයි නේද? නමුත් සත්‍යය එයයි. ඒ විතරක් නෙමෙයි මේ සමහර ස්ථාන බොහෝ විශ්මයන්ගෙන් පිරී පවතිනවා. ඇත්තටම මිනිසාට මේ ස්ථානවලට ලඟා වීම ඉතා අසීරුයි. මේ ස්ථාන තවමත් නොයිඳුල්ව පැවතීමට

Read More »

ලෝක බලවතුන් අතරට ගිය ඔසරිය අදින ලාංකීය යුවතිය.. ජයත්මා (චරිත)

“බෙන්තොට හබුරුගල ඉපදිලා, 5 වසර ශිෂ්‍යත්වය පාස්වෙලා, විශාකා එකට ගිහින්, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඉගෙනගෙන, 2015 පාර්ලිමේන්තු සේවා විභාගයෙන් ලංකාවේ පළමුවැනියා වෙලා, 2016 පරිපාලන සේවා විභාගයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලංකාවේ සමත් වුණු එකම කෙනා වෙලා, අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දූතවරියක් විදිහට වැඩ කරන්න,

Read More »

හරිම වේලාවේ හරිම තැනදී කැමරාවට හසුකරගත් ඡායාරූප 18ක් (වැල් වටාරම්)

අපි එදිනෙදා ජීවත් වෙනකොට නොයෙකුත් ආකාරයේ අහඹු දේවල් අපට මුණගැහෙනවා. නමුත් මේ හැම එකක්ම අපිට ඡායාරූප ගතකරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අපි අද ඔයාලට අරගෙන එන්නේ ඒ වගේ අහබෙන් සිදුවූ පුදුම සහගත දේවල් ඡායාරූප ගත කරගත් අවස්ථා කිහිපයක් පිලිබඳවයි. 01. ශබ්ද

Read More »

ප්‍රේමය නම් (කෙටි කතාව) (පෙම් කතා)

දිනය කවදාදැයි හරියට මතකවත් නැති දවසක මා ඇගෙන් ප්‍රේමය ඉල්ලුවෙමි. ඒ වන විට මා ප්‍රේමය යනු කුමක්දැයි කියාවත් හරියට දැන සිටියේ නැත.විභාගය අවසන් කොට ජොබ් එකක් සොයා ගන්නවා වෙනුවට මහපාරේ අයිනක තිබූ බෝක්කුව මත හිද දවස ගෙවීම එකල මාගේ විනෝදාංශයයි.මවත්

Read More »

ගෙවුණු සතියේ එතෙර මෙතෙර කෙළිබිම ගැන විමසුමක් (ක්‍රීඩා හා විනෝද)

ආජන්ටිනාව වසර 28කට පසු කෝපා අමෙරිකා ශූරයන් වෙයි  47 වැනි වතාවටත් පැවති 2021 කෝපා අමෙරිකා පාපන්දු ශූරතාවලියේ අවසන් තරගය ශ්‍රී ලංකා වේලාවෙන්අ ද උදෑසන 5.30ට බ්‍රසීලයේ මරකානා ක්‍රීඩා පිටියේ දී පැවැත්වුණා. දකුණු අමෙරිකා කලාපයේ පාපන්දු ප්‍රබලයන් වන බ්‍රසීලය සහ ආජන්ටිනාව

Read More »

නෑනන්ඩී (පෙම් කතා)

” නෑනන්ඩීලා ඕනෑම මොහොතක තමන්ගෙ ඇවැස්ස මස්සිනාලව ආදරයෙන් භාරගන්නව.” යැයි මගේ බිරිඳ විහංගි කිව්වා. බොර පාටට හැරෙමින් තිබෙන ඇගේ වෙහෙසකර දෙඇස් මගේ මුහුණේ සියුම් රේඛාවන් පවා හසුකර ගැනීමට තරම් විමසිලිමත් වී තිබුණා . සංකීර්ණ ශල්‍යකර්මයකින් පසු ඇය සිහිය ලැබුවේ ඊයෙ

Read More »

කානිවල් (ඉස්කෝලෙ කාලෙ රස කතා)

“හවසට ලෑස්තිවෙන්ඩ” දවසම බලන් ඉඳල ඉඳල අහන්ඩ ආසම වචන ටික ඒ. පොසොන් නිවාඩුවට හොස්ටල් ඉඳන් ගෙදර එන්නෙ නිවාඩුවට තොරන්ටත් වඩා කානිවල් එක බලන්න යන්නමයි. අප්පච්චි එහෙම කිව් වෙලේ ඉඳන් අපේ වැඩේ ලෑස්තිවෙන එක. අක්කයි මමයි මල්ලියි. එතකොට මන් හතේ අටේ

Read More »

සපත්තුව (පෙම් කතා)

” අම්මා …. ඉරිදා යාලුවෙක්ගෙ බර්ත්ඩේ පාටියක් තියෙනවා “ මගේ කෙල්ල එහෙම කියද්දී මම දන්නවා ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න කියලා . වැඩිය අටුවාටික කියව කියව ඉන්න ඕනි නැති නිසා මම කෙලින්ම කාරණාවට බැස්සා . ” ඉතිං දැන් අළුත් ගවුමක්

Read More »