
‘ප්රිස්න් බ්රේක්’ කතා මාලාවේ කඩවසම් මහමොළකරු – වෙන්ට්වර්ත් මිලර් (චරිත)
2005 වසරේ අගෝස්තු මස ෆොක්ස් රුපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වූ ‘ප්රිස්න් බ්රේක්’ ලොවපුර අතිශය ජනප්රිය වූ අමෙරිකා රූපවාහිනී කතා මාලාවක්. බන්ධනාගාර ගත කර සිටින සහෝදරයා මුදා ගැනීමට ඔහුගේ බාල සහෝදරයා සිදුකරන මෙහෙයුමක් මෙහි අන්තර්ගතයයි. කොටසින් කොටස ඉතාමත් රසවත් මේ කතාමාලාවේ








