
අනාවැකි කියන කුරුල්ලෝ
“කළු කූඹි නිවෙස තුළට බිත්තර රැගෙන එන්නේ නම්, දිමිගොටු කලබලේ පිළිසකර කරන්නේ නම් වැස්ස ළඟ එන බව අපේ පාරම්පරික දැනුමේ පැවැතිණි. කෙසේ වෙතත් මෙයාකාරයෙන් පාරම්පරික දැනුමේ පැවැති බොහෝ දේ එම පරම්පරාවල සාමාජිකයින් සමඟම මැකී යෑම කනගාටුවට කරුණක් නොවෙද?”








