
නුවරඑළියේ හොල්මන් කතාව (වැල් වටාරම්)
අපි යාලුවො දහයක් එක්ක ගියා නුවරඑළි..කන්දක් උඩ තියෙන ගෙයක් ගත්තා දවස් දෙකකට..ඒක ගත්ත එකා අපේ කම්පනි එකේ නුවරඑළිය බ්රාන්ච් එකේ එකෙක්…ඌ කිව්වා ඒ ගෙදර ටිකක් හුදෙකලාවට ගිය ගෙයක් වටේ පිටේ වෙන ගෙවල් නෑ ඒත් අපේ බජට් එකටයි කට්ටියේ ප්රමාණයටයි සෙට්








