
ලොව ඇති වෙනස් විදියේ ප්රතිමා වල චායාරූප පෙලක් (ශිල්ප හා විනෝදාංශ)
ලෝකය කියන්නේ විවිධාකාර වූ තැනක්. සමහර රටවල තනා ඇති දෑ හරිම වෙනස් වගේම හිතාගන්න අමාරුයි. සමහර ප්රතිමා අමුතු ස්වරූපයක් ගන්නවා. ඔබත් එවැනි ප්රතිමා දැක ඇති. ඉතින් අද අප ගෙන එන්නට යන්නේ ලෝකයේ ඇති අමුතු විදියේ ප්රතිමා වල චායාරූප පෙලකි. සමහර








