ලොව ඇති වෙනස් විදියේ ප්‍රතිමා වල චායාරූප පෙලක් (ශිල්ප හා විනෝදාංශ)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ලෝකය කියන්නේ විවිධාකාර වූ තැනක්. සමහර රටවල තනා ඇති දෑ හරිම වෙනස් වගේම හිතාගන්න අමාරුයි. සමහර ප්‍රතිමා අමුතු ස්වරූපයක් ගන්නවා. ඔබත් එවැනි ප්‍රතිමා දැක ඇති. ඉතින් අද අප ගෙන එන්නට යන්නේ ලෝකයේ ඇති අමුතු විදියේ ප්‍රතිමා වල චායාරූප පෙලකි. සමහර ඒවා නම් ගොඩක්ම වෙනස් ප්‍රතිමා. ලෝකයේ ඇති වෙනස් විදියේ ප්‍රතිමා වල චායාරූප එකතුවක් පහතින් දැක්වේ.

 

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

 

උපුටා ගැනීම: BENIPOST

Read More Like This