Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

ඔබේ දරුවා ට නිතරම කේන්ති එන්නේ ඇයි ? මේ සදහා ප්‍රතිකාර තිබේ ද ?….. (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

” මගේ දරුවා ගොඩක් දඩබ්බර වෙලා , කියනදේ ටිකක්වත් අහන්නේ නැහැ . මේ දරුවා ට අපලයක් ……” මෙසේ කියනා බොහෝ දෙමාපියන් අද සමාජයේ බොහෝ ය. මා මුණගැසී මනෝ උපදේශන හා මනෝ ප්‍රතිකාර ලබා ගන්නට දෙමාපියන් විසින් රැගෙන එන වයස අවුරුදු

Read More »

ගුරු භූමිකාව

ලෝකයේ කවර අධ්‍යාපන ක්‍රමයක වුවද ගුරුවරයාට හා ගුරු ගුරුවෘත්තියට හිමි වන්නේ අති අති විශිෂ්ට ස්ථානයකි. ගුරුවරුන් අධ්‍යාපන ක්ෂේත්‍රයේදී අත්‍යාවශ්‍ය කාර්යභාරයක් ඉටුකරයි . වර්තමානයෙහි ඔහුගේ/ඇයගේ කාර්යභාරය ඉගැන්වීම පමණක් නොව.

Read More »

විද්‍යා ප්‍රබන්ධ සිනමාවේ අරුමය, 2001: A Space Odyssey (විද්‍යා හා තාක්ෂණය)

විද්‍යාඥයෙකු ලෙස, විද්‍යා ප්‍රබන්ධකරණයේ යෙදුණු තැනැත්තෙකු ලෙස, සහ විද්‍යාත්මක සංකල්ප මත පිහිටමින් අනාවැකි පළ කිරීමට සමත් වූ තැනැත්තෙකු යෝජනා කරන්නයැ යි පැවසුවහොත්, ආතර් සී. ක්ලාක් අපගේ සිහියට නැඟෙන්නේ නිතැතින්ම යි. ඔහු තම කීර්තිය ශ්‍රී ලංකාව කේන්ද්‍රකොට ගනිමින් ලෝකය පුරා විදහා

Read More »

පීහිනීම (ඉස්කෝලෙ කාලෙ රස කතා)

අපේ වත්තේ කොනක ගමේ සියල්ලන්ගේ පොදු දායකත්වයෙන් ඉදිකරවූ පොදු ලිදකි.එහෙයින් එය අපට පමණක් නොව ගමේ සියල්ලන්ටම එක සේ පොදුය..ඒකාලයේ එම ලිද ලග කවුරුත්ම නැති අවස්ථාවක් නැති තරමටය.ඒ තරමටම එහි ලිද ලග සංගමේ සබා වාර එමටය.එකක් ඉවර වූ විට තවත් සබා

Read More »

විවේචන (වැල් වටාරම්)

අපේ දුව ඩැනීට එංගලන්තෙ රැකියාවක් ලැබිලා ජුනි හයවෙනිදා යන බව දැනගත්තු ලංකාවෙ පවුලක නෝනා කෙනෙක් කෝල් කරලා ‘කොහොමද අනේ ඔයාලගෙ එකම දුවව එහෙම යවන්නේ. මගේ දුව නම් ලීඩ්ස් යුනි නෙවෙයි ඔක්ස්ෆර්ඩ් ‍යුනි එකේ රිසර්ච් ජොබ් එකෙක් ලැබුනත් යවන්නෙ නෑ’ කියලා

Read More »

පෘථිවිය වැලි හිඟයක් අබියස ද? (වැල් වටාරම්)

එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ පිහිටා තිබෙන “බුර්ජ් කලීෆා” නම් ගොඩනැඟිල්ල සැලකන්නේ ඉංජිනේරු විශ්මයක් ලෙසට යි. මීටර් 828ක් උස මෙම ගොඩනැඟිල්ල සඳහා වානේ ටොන් 39,000ක්, වර්ග මීටර 103,000ක ප්‍රදේශයක් ආවරණය කළ හැකි තරමේ වීදුරු ප්‍රමාණයක්, සහ කොන්ක්‍රීට් ලීටර මිලියන 330ක් පමණ

Read More »

පුරුද්ද (වැල් වටාරම්)

අළුත් ගෙදරට ආවම මගේ එකම ආසාව උනේ මගේම කාමරේ තනියම නිදාගෙන, ටීවී එකේ පෙන්නන ගෑණු ළමයි වගේ කුරුල්ලෝ කෑගහද්දී ලස්සනට හිමිදිරි උදෑසන ප්‍රබෝධමත්ව ඇහැරෙන්න. කුරුල්ලෝ කෑගහනකොට , ලස්සනට ඇහැරෙන එක කෙසේ වෙතත් නැඟිටින්න පරක්කු වෙනකොට අම්මගේ කෑගැහිල්ලට හැමදාම ඇහැරෙන්න වුනු

Read More »

කුරුලෑවී (වැල් වටාරම්)

ඔන්න ඉතින් මට අබුද්දස්ස කාලෙ උදාවෙච්චි මන් උන්නෙ ඒ වංගියේ එකොළහ කැලෑසියේ.. ඔන්න ඉතින් මාත් ළමිස්සියෙක් වෙච්චි හින්ද මූණෙ පැත්තක මතු වුණා පදාසයක් වහගත්තු කුරුලෑවෙක්.. සුදු තොප්පියකුත් දාගෙන රතු පාටට දිලිහි දිලිහි මගෙ කම්මුල උඩ මේන් මේ කුරුලෑවා වාඩි වෙච්චි..

Read More »

අපි බියවිය යුත්තේ කොවිඩ් 19 ට පමණක්ද ? (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

කොවිඩ් 19 රෝගයේ භයානකකම ගැන ආයෙත් අටුවා ටීකා අවශ්‍ය නැහැ . රෝගය නිසා අපිට අහිමි වූ ජිවිත , අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට , ආර්ථිකයට විතරක් නෙමේ, අපට හුරු පුරුදු ජීවන රටාවට එල්ල වූ අභියෝග මෙතකැයි කියා තක්සේරු කරන්න බැහැ ! හැබැයි

Read More »

චුට්ටෙයි මමයි (වැල් වටාරම්)

වරක් චුට්ටේ ස්ක්‍රිප්ට් එකෙන් පිට පැන්නේය. ඒ චුට්ටේ දේව දරුවා වී සිටි කාලයයි. කොලඹ නාවල පැත්තේ සිටි පවුලක් අපේ ගමේ නෑදැගමනක් ඇවිත් තිබුනේය. චුට්ටේගෙන් සාස්තරයක් අසා තිබුනේ නිකමට මෙනි. එම පවුලේ සුන්දර දියණියක් සිටි නිසා ඇයට මාරක අපලයක් ඇතැයි. ගෙදර

Read More »