
සිද්ධාලේප මුදලාලී ගේ ජීව්ත කතාව..
පේව්මන්ට් එකේ නිදිය ගත්තම මහන්සියට පාන්දර නින්ද යනවා. “ඒයි නැගිටපං … කවුද යකෝ… උඹ…?” කියල පොලිස් කාරයෝ පයින් ගහන කොට මාව උඩ ගිහින් විසිවෙලා ඇහැරෙනවා.

පේව්මන්ට් එකේ නිදිය ගත්තම මහන්සියට පාන්දර නින්ද යනවා. “ඒයි නැගිටපං … කවුද යකෝ… උඹ…?” කියල පොලිස් කාරයෝ පයින් ගහන කොට මාව උඩ ගිහින් විසිවෙලා ඇහැරෙනවා.

ගුණ , රස හා ශාක පිලිබඳව අනවබෝධය නිසා ගලවා විනාශ කරන වටිනා ඖෂධීය ශාකයක් නලල් බටු , නොට්ටු කියන්නේ. නලල්බටු කුඹුරු , වැට මායිම් ඒ වගේම ගෙවත්ත ආශ්‍රිත ව ඉබේ වැවෙන ශාකයක්
.

ආහාර කියන්නේ මිනිසගේ මූලික අවශ්‍යතාවයක්. අපි ඒ මූලික අවශ්‍යතාවය නිසියාකාරව සපුරා ගන්නේ කෙසේ ද යන්න ගැන සැළකිලිමත්වීම වැදගත්. නමුත් පිරිසිදු, නැවුම්, සහ සෞඛ්‍යයට හිතකර ආහාර වේලක තිබෙන වැදගත්කමට වඩා, ආහාරයක් පිළියෙල කිරීම වෙනුවෙන් වැයවන කාලය ගැන වධ වෙන්න අද සමාජයට

අළුත් ගෙය තනන්නට අත්තිවාරම කැපූ දා තාත්තා විසින් ඉදිරිපස මිදුලේ රඹුටන් පැළයක් සිටුවන ලදී. එම කුඩා රඹුටන් පැළය එකවරම මහ ගසක් වූවායැයි අපට හැඟුනේ ගම්මිරිස් ඇට තරමේ කුඩා මල් පොට්ටු අතු අග දුටු අද උදෑසනය. මෙතෙක් දවසක් එවැනි ගසක් මිදුලේ

එක වසරට ඇතුලත් වෙනකොට මාව හොඳම ටීච කියලා ප්‍රසිද්ධ ගුරුතුමියගේ පන්තියට වැටුනා. එයා ගොඩක් වසයි, හැබැයි නියමෙට උගන්වනවා, ඒ පන්තියට වැටුන එක වාසනාවක් කියලා අම්මා අතින් තව ඇන්ටි කෙනෙක් කියනවා අහගෙන හිටියා. ඒක අහලා මම නම් බය උනා. එක වසරට

මට මේ කතාව අහන්න ලැබුණේ මීට දින කිහිපයකට පෙර මා නිතර මුනගැසෙන මිත්‍රයෙක් හා දොඩමළු වූ විටයි. මෙහි කීමට තරම් කතාවක් නැති වුවත් මෙය ලියාතබන්නට හිතුවේ එක් අයෙකු හෝ මින් යමක් උගනීවි යයි සිතා. අපි ඔහුට ගාමිණී යැයි කියමු. ගාමිණී

මේ පින්තූරයේ තියෙන්නේ සහරා කාන්තාරය මැද්දේ තියෙන ගසක්. මේ ගස නයිජීරියාවට අයිති සහරා කාන්තාරය කොටසේ තියෙන නිසා Tenere Tree කියලයි මේ ගස හදුන්වන්නේ.

ගැලපගෝස් දූපත් සමූහය ගැන ඇතැම් විට ඔබ අසා ඇති. මෙම දූපත්වල සුවිශේෂී සහ සංවේදී පරිසර පද්ධතිය නිසා ජීවී පරිණාමය පිළිබඳ න්‍යායක් ගොඩනැඟීමට චාල්ස් ඩාර්වින් නම් විද්‍යාඥයාට හැකි වුණා. ගැලපගෝස් දූපත් සමූහය ලෝකය පුරා පතල වෙන්න පටන් ගත්තේ පරිණාමවාදය සහ චාල්ස්

සෑහෙන කාලයක් ගෙටම කොටු වෙලා හිටි අපි කාලෙකට ඉස්සරලා තවත් පවුලක් එක්ක එකතුවෙලා පොඩ්ඩක් එළි පහළියට ගියා. සමාජ දුරස්ථභාවය ගැන හිතලා කවුරුත් ලඟ පාතක නැති ලස්සන තැනක් හොයාගෙන ගිමන් නිවන ගමන්, ටිකක් වටපිට බැලුවා. ග්‍රීෂ්ම කාලෙ නිසා පරිසරය බොහොම කර්කෂයි.

ඊශ්‍රායල් හමුදාව මේ දිනවල අරාබි අර්ධද්වීපයට වඩා ප්‍රසිද්ධ ලංකාවේය. සමහරු ඊශ්‍රායල් කෙල්ලෝ පෙරේතකමින් හමුදාවට බැදෙන්නද කැමතිය. නමුත් පුද්ගලිකව ඊශ්‍රායලයට මම අකමැතිය. ඒ ඔවුන්ගේ දේශපාලන වුවමනාවන් හා භාවිතාව නිසාය. ගොඩක් අය නොදන්නා දෙයක් අරාබියේ තිබේ. එනම් ත්‍රස්තවාදයට රිදෙන්න පිලිතුරු දෙන සංවිධානද