Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

කැලිෆෝනියා වෙරළ තීරයට ගොඩ ගැසූ අඩි දහස් ගණනක් ගැඹුරු මුහුදේ ජීවත් වන මාළුවෙක්. (පරිසරය හා ස්වභාධර්මය)

විද්‍යාඥයන් පවසන්නේ මෙම ෆුට්බෝල් නම් මසුන් ලොව පුරා ඇන්ග්ලර්ෆිෂ් විශේෂ 200 කට වඩා වැඩි ප්‍රමාණයක් වන අතර ඔවුන් සාමාන්‍යයෙන් සාගරයේ අඳුරු ගැඹුරේ දක්නට ලැබේන බවයි. සත්වයාගේ දත් වීදුරු කැබලි මෙන් තියුණු වන අතර විශාල මුඛය ඔවුන්ගේ ශරීරයේ ප්‍රමාණයට සමාන සතකුගව

Read More »

ගිහාන්ගෙ උපන්දිනේ (වැල් වටාරම්)

“අද ගිහාන්ගෙ උපන්දිනේ”අපේ අම්මා හැම අවුරුද්දෙම අප්‍රේල් පලවෙනිදාට මතක් කරනවා.”හිටියා නම් කොල්ලාට දැන් අවුරුදු 27කටත් වැඩී නේද? “මේ පාරත් අම්මා මතක් කලා. ගිහාන් හිටියෙ අපේ ගෙදරට අල්ලපු ගෙදරට අල්ලපු ගෙදර.ඒ කිව්වෙ අපේ ගෙදරට තාප්පෙන් එහා අල්ලපු ගෙදරම වත්තේ අයිනේ පර්චර්ස්

Read More »

පැහිච්චාගේ කතා (උකුණා) (ඉස්කෝලෙ කාලෙ රස කතා)

මේ වනාහි මාගේ ඥාති සොහොයුරෙකුට වූ හරි අපූරු සිදුවීමකි.. හැබැයි මන් මේක ලියන්නෙ උන්දැගෙන් අවසර අරන් හෙම නෙමේ ඕං.. ඕං ඉතින් මේක මේ කොලු ගැටයා තුනේ කැලෑසියේ වගේ ඉන්න කාලෙක වෙච්ච ඇබැද්දියක්ලු මේක.. මේ පුන්චි ඈයන්ගෙ ඔලුවවල උකුණු වාසස්ථාන පිහිටන

Read More »

මගේ බෑග් එක (වැල් වටාරම්)

අද මගේ කතාව බෑග් එක එහෙමත් නැත්නම් අත් බෑගය ගැන. වැරදි ඇතොත් සමාවෙන්න. මේකත් මහ ලොකු කතාවක් නෙවෙයි නිසා ඩේටා කපාගන්න ආස නැත්තම් බලන්න එපා. මම සාමාන්‍යයෙන් තරුණ වයසට ආව කාලේ ඉදලම කොහේ ගියත්, අරන් යන්න කිසිම දෙයක් නැතත්, බෑග්

Read More »

ඊශ්‍රායලය සතු ‘අයන් ඩෝම්’ මිසයිල ආරක්ෂණ පද්ධතිය ගැන මේ කරුණු දැන සිටියාද….? (විද්‍යා හා තාක්ෂණය)

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පැනනැගී ඇති නවතම ගැටුම් හමුවේ හමාස් සහ සෙසු පලස්තීන සටන් කණ්ඩායම් ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර 1,500 වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇතැයි ඊශ්‍රායලය පවසයි. එහෙත් එම රොකට්වලින් බහුතරයක් ‘අයන් ඩෝම්’ හෙවත් යකඩ දොරටුව ලෙස හඳුන්වන ඊශ්‍රායල ආරක්ෂණ

Read More »

ඇන්ටාර්ක්ටිකාවේදී සොයාගත් සමාන්තර විශ්වය…? (විද්‍යා හා තාක්ෂණය)

නාසා ආයතනය මගින් සමාන්තර විශ්වයක් විය හැක්කක් පිළිබඳව සාධකයක් මේ වන විට සොයාගැනීමට සමත්වී තිබෙනවා. මෙම සමාන්තර විශ්වය හරියටම අපට යාබදව පිහිටා තිබෙන අතර ඔවුන් තවදුරටත් පෙන්වා දෙන්නේ අප විශ්වයේ භෞතික විද්‍යා මූලධර්ම වලට ප්‍රතිවිරුද්ධ මූලධර්ම මෙම විශ්වය තුල ක්‍රියාත්මක

Read More »

නීතියෙන් ආරාක්ෂා කෙරුන ලොව පලමු මුහුදු රළ.. (වැල් වටාරම්)

මෙම රැල්ල “චිකාමා” ලෙස හැඳින්වෙන අතර එය රාජ්‍ය නීතියෙන් ආරක්ෂා වූ ලොව පළමු රැල්ල බවට පත්විය. එය සිදුවන්නේ පේරු රාජ්‍යයේ හි . එහි හැඩය විනාශ වීම වළක්වා ගැනීම සඳහා තරංගයේ සිට කිලෝමීටර 1 ක් ඇතුළත කිසිදු අකාරයක ගොඩනැගීමක් කල නොහැකි

Read More »

වෙඩි උණ්ඩයක් නළල හරහා මොලයට බැසගියත්, ඒ උණ්ඩය සමග අවුරුදු 31ක් පුරා ඇවිද ගිය සිවිල් යුධ භටයා… (චරිත)

1863 සැප්තැම්බර් 19 වන දින චිකාමගුවා සටනේදී ජේකබ් මිලර්ගේ හිසට වෙඩි වැදුනු අතර ඇමරිකානු සිවිල් යුද්ධයේ දී යූනියන් පරාජය විය. එම සටනේදී විශාල පිරිසක් මිය ගිය අතර මිලර්ගේ ඒකකයේ සිටි සියල්ලන්ම සිතා සිටියේ නළල හරහා බැස ගිය උණ්ඩය නිසා ඔහුද

Read More »

කැප වූ ආදරය (වැල් වටාරම්)

ඇයගේ දෙමාපියන් තනිවම ඇයව කොළඹ නවතනු ලැනුවේ ඇයට රැකියාව ලැබුණේ කොළඹ නිසාය. ඇයගේ තනියට නමින් ‘සීතා’ නම් වුන තරමක් වයසක කාන්තාවක් හා ඇයගේ රියදුරු ලෙස නමින් ‘සරත්’ නම් වුන මැදි වයසේ පිරිමි කෙනෙකු විය. ඇය සතුව කාර් රථයක් තිබුනි. කාලය

Read More »

මල් කළඹ (වැල් වටාරම්)

මේක මේ මහා අතීතයක් තියන මතකයකුත් නෙමෙයි.පෙබරවාරි වල වගේ වුනේ.මගේ ආදරණීය යක්ෂණිය මාත් එක්ක දෙවැනි ලෝක යුද්ධ ප්‍රකාශ කරලා තිබුණා දවස් කිහිපයක ඉදන්.ඒත් හරිම නිහඬයි.නිසලයි.ඒක තමයි භායානකම.පෙම්වතිය හෝ බිරිඳ කියව කියව රණ්ඩු වෙවීම ඉන්නවා නම් ගාණක් නෑ.හැබැයි පුතේ අර මුහුද

Read More »