Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

අභ්‍යවකාශයේ වසරක් කක්‍ෂගත වූ වයින් බෝතලයක් වෙන්දේසියේ; වටිනාකම ඩොලර් මිලියනයක්…. (වැල් වටාරම්)

අභ්‍යවකාශයේ සැරිසැරූ වයින් බෝතලයක් අලෙවිය සඳහා ඉදිරිපත් කර තිබේ. ප්‍රංශයේ නිෂ්පාදිත මෙම වයින් බෝතලය කක්ෂගත කිරීමෙන් අනතුරුව වසරකට අධික කාලයක් පෘථිවිය වටා ගමන් කර ඇත. ප්‍රංශයේ බෝඩෝ (Bordeaux) කලාපයේ වැවෙන මිදි වලින් පෙරා ගන්නා ලද යුෂ භාවිත කොට සකසන ලද

Read More »

සිකුරු ග්‍රහලොව වළාකුළු අතර පාවෙන ජීවයක්….? (විද්‍යා හා තාක්ෂණය)

සප්‍රාණික ජීවීන් සිකුරු ග්‍රහයාගේ වළා අතර පාවෙමින් සිටින්නේය යන අදහස ඉතා අසාමාන්‍ය තත්ත්වයකි. එහෙත්, තාරකා විද්‍යාඥයින්ගේ අවධානයට දැන් ලක්ව තිබෙන්නේත් එයම ය. තමන්ට පැහැදිලි කළ නොහැකි ආකාරයේ වායුවක් සිකුරු ග්‍රහයාගේ වායුගෝලය තුළ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔවුහු මේ තත්ත්වයට පත්ව සිටිති.

Read More »

කොරෝනා රඹුටම (වැල් වටාරම්)

එක්තරා සමයෙක සොඳින් ඉදී බැබලෙන රඹුටමක් මෙන් වූද, ගස මුදුනේ පිපී වැනෙන බක්මී පුෂ්පයක් මෙන් වූද අරුම පුදුම කොරෝනා නම් වෛරසයෙකින් අප සැම පාලනය කරන්නා වූ මහත් අභාග්‍ය සම්පන්න වකවානුවක් උදාවෙන්නේය. වෛරසයෙන් ආසාධිත වූ සංඛ්‍යාව කෙමෙන් කෙමෙන් ඉහල යන අතර

Read More »

උසස් සංගීතය (වැල් වටාරම්)

අරුම පුදුම මඟුල් යෝජනාවකින් මුණගැහුනු එයයි මායි අවුරුදු 7කට වැඩියෙන් පවුල් කනකොට එයාටයි මටයි කවදාවත් එකඟ වෙන්න බැරි කාරණා කීපයකින් එකක් තමයි මේ සංගීතය කියන්නේ. ඇතිවුන මොන නොගැලපීමක් උනත් කොහොමහරි අටවාගෙන ජීවත් වුන අපි දෙන්නට තාමත් බැරි උනානේ මේක ගලපගන්න.

Read More »

තාත්තලාගෙ ආදරය (වැල් වටාරම්)

අද 2019 අගෝස්තු 10 වෙනිදා. අපේ තාත්තා මියගියේ 1997 අගෝස්තු 10 වෙනිදා.හරියටම අවුරුදු 22යි. තාත්තා ගැන හැඟුම්බර මතකයෙන් බිඳක් ලෝකය බෙදා ගන්නට අද සුදුසු දවසක් කියල හිතෙනවා.ඒ 1990 -91 වසර භීෂණකාරී සමයේ උච්චතම අවස්ථාව. නිවසක තරුණ පුතකු හෝ දුවක සිටි

Read More »

අයියෙ ආච්චි….අයියෙ අක්කා… (වැල් වටාරම්)

දැන් අයට නැති උනාට ඉස්සර අපිට කැම්පස් යන්න කලින් නායකත්ව පුහුණුව කියලා එකක් තිබුනා. හැම පැත්තකින්ම එක එක විශයන් කරපු අය එක්ක දවස් 21ක් අපිට පුහුණුව දුන්න. එහෙදි තමයි මට එයාව මුලින් මුන ගැහුනෙ එයාගෙත් මගෙත් පළවෙනි අෆෙයර් ඒක නිසා

Read More »

හා හා හරි හාවා (වැල් වටාරම්)

මේක ටිකක් පරණයි. ලංකාවෙ ඉතිං අසහනකාරයො ගොඩයිනෙ. මේක 2005 වෙච්චි දෙයක්. අරයාටයි මටයි 27 වුනා විතරයි. ඒ කාලෙ ඇහැට කනට පේන කාලෙ සහ යාළු වෙලා අවුරුද්දයි. අරයා උදේම නැගිටලා මාව කෝච්චියේ වැඩට බස්සන්න එනවා…හවසටත් කෝච්චියේ එනවා ගන්න. ඔන්න එක දවසක්

Read More »

අවුරුදු 2000ක් පුරා රහසිගතව ජීවත්වන, අශෝක අධිරාජ්‍යයා ගොඩනැගූ අද්භූත රහස් සමාජයට ඇතුළත් නාදුනන මිනිසුන් නව දෙනා….. (වැල් වටාරම්)

කිසිවකු නොදන්නා අනන්‍යතාවයක් නැති මේ මිනිසුන් නවදෙනාගෙන් අශෝක ඉතා හොඳින් ඉල්ලා සිටියේ මේ සියලු දැනුම ලබාගෙන සුරක්ෂිත කරන ලෙසයි. එහෙත්, වසර 2000 කට වැඩි කාලයක් රහසිගතව ජීවත් වන පුරාණ කණ්ඩායමක් සිටින බව විශ්වාස කිරීමට අපහසුය. බොහෝ දෙනෙකුට මෙම පුරාවෘත්තය නිකම්ම

Read More »

අනේ බුදු තාත්තේ… (ඉස්කෝලෙ කාලෙ රස කතා)

සජිතය තාත්තට කරන්‍ට් එක වද්දපු කතාව කියෙව්වට පස්සෙ මටත් මතක් උනා අපේ තාත්තගෙන් නසරානි කෑමක් කාපු අවස්ථාවකට සම්බන්ධ නිධාන කතාවක්. මතක විදියට මම හයවසරෙ. ඒකාලෙ ඉස්කෝලෙ ට්‍රෙන්ඩ් එකක් තිබ්බ ඉස්සර පේලියෙ ඉන්න එකා පුටුවෙ වාඩිවෙද්දි සෙනිකව පුටුව පස්සට අදින. නැගිටින්නෙ

Read More »

පිරමීඩ පරයන මහා අබිරහස: ‘පූමාපුංකු’ (ලෝක ඉතිහාසය)

පුරාණයේ පිටසක්වළ ජීවීන් පෘථිවියට ඇවිත් මානව ඉතිහාසයේ වෙනසක් ඇති කළ බව සැක කලහැකි සාක්ෂි , කෞතුක වස්තු, ලෙන් චිත‍්‍ර, කැටයම්, මූර්ති හා අබිරහස් සිතියමක් ගැන රාම්වණා කලින් ඉදිරිපත් කලා ඔබට මතක ඇති. මෙම ඉදිරිපත් කරන තොරතුරු ලොක ඉතිහාසයේ අබිරහස් ලෙස

Read More »