
දැන්වීම (වැල් වටාරම්)
හෙන්රිගේ මේසය මත පොත් රැසක් තිබිණි. ඉංජිනේරු විද්‍යා පොත් නොව සාහිත්‍ය පොත් ය. පොත් ගොඩින් එක දෙක මිසිං වේ. සොරකමක් නොවේ. කියවන්නට ගෙන යන එකාගෙන් තවත් එකෙක් ඉල්ලා ගෙන යයි. අන්තිමේ පොත තියන තැන කවුරුත් නොදනිති. මීට විසඳුමක් කල්පනා කළ








