
මරදානේ පැරණි සිහිවටනවල හැංගුණු කතා…… (වැල් වටාරම්)
මරදාන අද කොළඹ වාණිජ කේන්ද්‍රස්ථානයක්. නමුත් සියවසකට එපිට මේ ප්‍රදේශය පැවතුණේ පිටකොටුවෙන් ඈත්වුණු නිස්කලංක වටපිටාවක යි. මේ නිසා නිවාස මෙන්ම රංග ශාලා, සිනමා හල්, පාසල් සහිත පෙදෙසක් ලෙස මරදාන ප්‍රකටව තිබුණා. මරදානේ අතීත සිහිවටන කිහිපයක් ගැන විමසිලිමත්වීමට යි මේ ලිපියෙන්








