
හැල ගෙම්බාගේ කරදරේ (වැල් වටාරම්)
“බක බක බක” මේකනම් පුදුම කරුමයක් අයියේ මෙවුන්ව කොහෙට හරි ගිහින් දාන්න වෙන්නේ. යකෝ මන් මොනා කිව්වත් මේ මනුස්සයට ගානක් වත් නෑනේ. “අම්බෝ දෙයියනේ අයියේ බලන්නකෝ ඒත් ඉතින් මගෙ මනුස්සයා නෙමෙයි කටක් අරින්නේ. මේ කරුමක්කාර සෙවල ගෙඩියා පෑගෙද්දී සිරිකිතයි බයයි








