
ගොඩයා (ඉස්කෝලෙ කාලෙ රස කතා)
මා බාල කාලයේ පාසැල් ගියේ හිරිපොකුන ගමේ පල්ලියෙ ස්කෝලෙට.එවකට ඉතා පිටිසර ඒ පාසලේ අට වසරට පමනයි පංති තිබුනෙ.අටේ පංතියෙ හිටියෙ ලමයි පහයි. ගුරුවරයෙක් වුනු මගෙ ඥාති සහෝදරයෙක් ගෙ දැඩි උවමනව නිසා මට හලා/මාදම්පෙ ම.ම.ව්ද්‍යාලයට ඇතුල් වෙන්න ලැබුනා.එස්.එස්.සී ප්‍රෙප් ප්ංතියට.කලා,විද්‍යා,වාණිජ කියලා








