Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

දිව්‍යලෝකය (වැල් වටාරම්)

වේදනාව අවසන් වී ඇත. වැටී සිටි තැනින් නැගිට මගේ ශරීරය සෙවීමට උත්සාහ කළෙමි. නිසැකයෙන් ම එය මම ගැටුණු වාහනය යට තිබිය යුතුය. පාවී මෙන් මම ඒ දෙසට ගමන් කළෙමි. “හේ….. කොහොමද ඔයාට….?” පිටුපසින් කතා කරුනු ඇසිනි. සිනහ වෙමින් සිටින ගැහැණු

Read More »

පුරාණ කාලේ ලියුම් බෙදපු අශ්ව කෝච්චිය… (වැල් වටාරම්)

ආසියාවේ පළමුවැනි තැපැල් ගෙන යන අශ්ව කෝච්චිය ලංකාවේ ධාවනය වෙයි. කොළඹ සිට මහනුවරට ප්‍රථම මේල් කෝච් හෙවත් අශ්ව කෝච්චි ගමනට පැය 14 ක්. කොළඹ සිට මහනුවරට ගමන් ගාස්තුව පැන්ස 7 කි. රේස්වලට නුසුදුසු අශ්වයන් අශ්ව කෝච්චිවලට තෝරා ගනිති. මඩුවන්වෙල රටේ

Read More »

මීට වසර 35කට පෙර පෘථිවියේ පැවති භයානකම ස්ථානය (වැල් වටාරම්)

ඔබ පලවෙනි ඡායාරූපයෙන් දකින්නේ මීට වසර 35කට පෙර පෘථිවියේ පැවති භයානකම ස්ථානයයි…! මීට වසර 35 කට පෙර අද වැනි දිනයක, එනම් 1986 අප්‍රේල් 26 දින චර්නොබිල් ව්‍යසනය (ලෝකයේ මෙතෙක් සිදුවූ දරුණුම න්‍යෂ්ටික අනතුර) සිදුවිය. යුක්‍රේනයේ, චර්නොබිල්හි අංක 4 න්‍යයෂ්ටික ප්‍රරතික්රියාකාරකයේ

Read More »

නර්සිංග් (වැල් වටාරම්)

පැය දහ අටක් ඩියුටි කරලා ගෙදර එද්දී උදේ නමය හමාරට විතර ඇති. ආපු ගමන් වොශ් එකක් දාලා කාලා එහෙම අම්මාත් එක්ක ලඟ පාත අඳුනන ආන්ටි කෙනෙක් බලන්න ගියා. ” ආන්ටි කොහොමද දැන් ? “ ” දැන් ටිකක් හොදයි පුතේ, අද

Read More »

අත් පළඳනා (වැල් වටාරම්)

මා දන්නා කාන්තාවක් හිටියා. දවසක් එයා ලස්සන පාට පාට ගල් අල්ලපු රත්තරං අත් පළඳනාවක් මිලදී ගත්තා, ඒක පවුම් එකහමාරක් විතර ඇති. ඉතින් ඒකෙ මිලත් ඒ වගේම ලස්සනයි. දවසක් අපි දෙන්නා එහෙ මෙහෙ ඇවිදින්න ගිය වෙලාවක, හදිසියේම එයා කිව්වා එයාගෙ අතේ

Read More »

“බෙයාස්ටෝ” (චරිත)

මේ කියන්න හදන්නේ හැමෝම එක වගේ ආසාවෙන් කියවයි කියලා හිතන කතාවක් නම් නෙවේ.ඒත් මට මේක ලියන්නම ඕනී කියලා හිතුනා.මොකද මේ වෙද්දි අපේ රටේ බහුතරයක් ජනතාව ආසාවෙන් බලපු ක්‍රීඩාවක්, ක්‍රීඩකයන්ගේ සහ පරිපාලන වැරදී නිසා එන්න එන්නම වල පල්ලට යන බවට කතිකාවක්

Read More »

ඔබ නිදාගන්නා විට අත් දෙක තබන්නේ කොහෙද…? (වැල් වටාරම්)

ඔබ නිදා සිටින විට සුවය අවශ්‍ය ශරීරයේ කොටස් මත අත් තබන බව ඔබ දැන සිටියාද? ඔබ අත් තබන්නේ ඔබේ හිසට ඉහළින් නම් ඔබ වැඩි අධ්‍යාත්මික සම්බන්ධතාවයක් බලාපොරොත්තු වේ. ඔබ අත් තබන්නේ පපුව මත නම් ඔබට තවමත් සුව කළ යුතු හැඟීම්

Read More »

වැලන්ටයින් තෑග්ග (ඉස්කෝලෙ කාලෙ රස කතා)

මම ජීවිතේ පළවෙනියටම ලව් කලේ වත්සලාට. ඒ පහ වසරෙදී. එතකොට උගුරු ඇටේ කැඩෙන්න තියා හිතලවත් නෑ. වැවෙන්න ඕන තැන් වල ආසාවට එක මයිලක් නෑ. දැන් කොච්චර ශේව් කලත් වැලි කඩදාසිය වගේ තියෙන මූණ ඒ දවස් වල මල් පෙත්තක්, පුළුන් කෑල්ලක්

Read More »

ද බුෆේ (වැල් වටාරම්)

එංගලන්තයේ සිටි කාලයේ මෙන් නොව හෝම්ස්ට සහ මට ලංකාවේදී ලැබෙන්නේ ලාංකික පර්‍යේශණයි, ඇත්තෙන්ම අප ඕලන්ද නෞකාව, මුතු මාලය, බැස්කැවිල් ශාපය, මුහුදු වෙරළේ ඛේදවාචකය ආදි පර්‍යේශ්ණ රාශියක් විසඳනු ලැබුවා, නමුත් ලංකාවේ නීතිය අකුරටම සිදුවන නිසාදෝහෝ අප හට එතරම් පරීක්ශණ නොලැබෙන බවක්

Read More »

ත්‍රී පෝශා (වැල් වටාරම්)

“නෝනා ගිය මාසෙ ඒවත් දෙනවද? “ මිඩ්ඩැයිස් නෝනෙව වට කර ගෙන කට්ටිය ත්‍රී පෝශා ඉල්ලනවා. ලගදි පත්වෙච්ච පොඩි නෝනා අසරණ වෙලා බලාගෙන ඉන්නවා. ගෑනු උදවිය පිරිමි උදවිය පනහක් විතර එක්ක පොරේ. නෝනෙ කොහේ කතාවට යන්නද , නෝන කියන ඒව ඇහෙන්නෙම

Read More »