
ඉස්කෝලෙ අවුරුදු (ඉස්කෝලෙ කාලෙ රස කතා)
“අවුරුද්දට ඉස්කෝලෙ නිවාඩු දෙන්නෙ නමවෙනිදටලු ” එහා ගෙදර ඇන්ටි අපෙ අම්මත් එක්ක කියනවා ඇහුනා. ඒක ඇහුනම ඉස්සර වෙච්ච පොඩි කතාවක් මතක් උනා. මතක විදියට මේක වෙද්දි මං හත වසරෙ වෙන්න ඕනි. ඉස්කෝලෙ නිවාඩු දෙන දවස. එදාට හැම පන්තියකම ශෝක් අවුරුදු








