
පැපොල රෝගය (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)
හරියට තිත් මුවෙක් වාගෙයි… සමහරුන්ගේ මුණූ දැක්කාම නම් එහෙම සිතෙනවාත් ඇත. ඒ තරමටම මූණ පුරා කළු පාට ලප කැළල් දකින්නට ලැබේවි. බොහෝ දුරට වේවා පැපොල රෝගයේ අවසාන ප්‍රතිඵලයයි. මේ දිනවල රට පුරාත් පැපොල ව්‍යාප්ත වෙමින් පවතී. සමහරු මෙය දෙවියන්ගේ ලෙඩක්



