හොරා……. (වැල්වටාරම්)
අන්න පුතාට මොනවාද කියන්න තියෙනවලු.. රසිකා කපිලට කිව්වේ තේ කෝප්පය අතට දෙන ගමන්.. මොනවා ගැනද අහන ගමන් කපිල තේ කෝප්පය අතට ගත්තා . බස් එකේ තෙරපිලා තෙරපිලා ඇවිත් ඇග ටිකක් සෝදාගත් පසුව රසිකා දෙන තේ කෝප්පය බොන වෙලාව කපිලගේ දිනචරියාවේ

එදාත් මම පුරුදු විදිහට හවස බෝදි පූජාවට ඕන මල් කඩන්න ගිහින් හිටියේ .. අපේ පන්සලේ වැඩට ඉන්න කමල් සහන් මහත්තයා සහන් මහත්තයා කියලා උස් හඩින් කතා කරපු නිසා මම බැලුවා .. මහත්තයා මහත්තයට කෝල් එකක්.. ම්ම්ම්..මට කතා කරන්න ඉන්නේ එකම

පාරට බිල්ඩින් කඩනවා කිව්වම එක එක්කෙනාට විවිධ තේරුම් එන්න පුලුවන්.ඒත් මේ කියන්න යන්නේ පාරට නිසියාකාරව බිල්ඩිමක් කඩා ගන්නා ආකාරය මුල සිට සරළවයි.හැමෝම ඕගොල්ලන්ට මේවා එහෙම කියා දෙන්නෙ නැහැ. අපේ සාප්පුවේ ඉදිරි පස කොටසට නඩුවක් තිබුණා.එක්දාස් නවසිය බර ගණන් වල හදපු

මේක ඇත්ත කතාවක් වුනාට මම මේකෙ තැන් ,නම්,ගම් වෙනස් කරනවා.හැබැයි බත්තරමුල්ලේ හිත හොද චණ්ඩියා උක්කුං මාමා ගේ නමනම් වෙනස් කරන්නේ නෑ. දවසක් ඔන්න උක්කුං මාමයි මායි රෑ වෙලා මලගෙදරක ගියා.ගියේ උක්කුං මාමගෙ ත්‍රීවිල් එකේ.ශොප් එකේ වැඩ නිසා මටත්,මොනවා හරි වෙන

කොළොම්පුරයට ඇඳිරියේ නීතිය වැටිලා ය. කොළොම්පුරයට ඇඳිරිය වැටුනාට අපේක්ෂාවට නිවනක් නැති ය.අපේක්ෂාවට යන එන්නන්ට ඇඳිරිනීතිය අස්සේ ඉසිඹු ගන්නට පිළිකා හෙවනැලි ඉඩ දෙන්නේ නැතිය. ඒත් වෙනදාට වඩා සායනවල ඔළු ගෙඩි ගණන අඩු ය.වෙනදා තරමටම කොරිඩෝවල පාවෙන ජීවිත අඩු ය. සායනය අහවර