
ඉස්කෝලේ මගේ මුල්ම පාඩම (ඉස්කෝලෙ කාලෙ රස කතා)
මං ඉස්කෝලේ ගිය මුල්ම දවස කියලා මාතෘකාව දාන්න ගියාම මට මතක් වුනා මං ඉස්සරවෙලා ඉස්කෝලේ ගියේ කවද්ද කියලා මට හරියට මතක නැති බව. ඒත් ඉස්කෝලේ ගිහින් මුලින්ම ඉගෙනගත්ත පාඩම නම් මට අදත් හොදට මතකයි. ඒ නිසා ඉස්කෝලේ මගේ මුල්ම පාඩම



