
මිනිහෙකුට ප්‍රශ්නයක් (වැල්වටාරම්)
ගෙදර ගියාම ආඩපාලි, බැණුම්, රැවිලි, ගෙරවිලි,නෝක්කාඩු, ඇනුම්පද වලින් අඩුවක් නෑ.නැති පස්න මේ හාදයට. හිත හොඳ එකා. ඉඳ හිට දුමක් ඇදල, සෙට් උනාම කරටි කැඩෙන්න නැතත් වදින්න සොට් එකක් දාන ඩෑල් එක. හැබැයි ගෙදර ට වෙනසක් අඩුවක් පාඩුවක් කරන් නෑ. දවසක්



