
කෙනෙක් අකමැති කෙනෙක් කැමති ගුණදායක රසවත් පලතුර දූරියන්…. (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)
මේ දිනවල හැම හැම තැන ම දූරියන් දැකිය හැකි වුව ද, ඒවායේ ඇති අමිහිරි ගන්ධය නිසා ම, වැඩි දෙනෙක් මේ පලතුර කඋමට දක්වන්නේ තරමක අකමැත්තකි. එහෙත්, දූරියන්වල සැබෑ ගුණ දන්නා උදවිය නම්, කොතැන දැක්කද දූරියන් කෑමට දෙපාරක් හිතන්නේ නැත. ඉතාම








